දැන් අවුල තියෙන්නෙ ඒ රස්සාවට අදාළව වාහනේ ගැළපෙන්නෙ නැති එකද නැත්තම් හයිබ්‍රිඩ් කාර් එකකුත් තියන් පොල් විකුණන්නෙ මොකද කියන එකද ? සිරාවටම මටත් හිනා ගියා. අනේ මන්දා දූපත් මයින්ඩ් එකද කියලා. මට හිතුණෙ මමම හිනා වුණේ අදාළ වැඩේට හරියන වාහනේ ගැළපෙන්නෙ නැති නිසා වෙන්න ඕන. :unsure: