1. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    වෙනසක් කරන්න පුලුවන් නං ලොකු දෙයක් තමයි... අධෛර්ය කලා නෙවෙයි මචං උඹලව... ගමන සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එකෙන්ම... මොකා නතර කරන්න හැදුවත්..
  2. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ‍ඕක නෙවෙයි මචං මං කියන්න හැදුවෙ... උඹලා කරන දේ හරි... අධ්‍යාපනය වෙනුවෙන් සටන් වදින උඹලාට අනාගත පරම්පරාව කවදා හරි පින් දෙයි... ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නෙ... උඹලා මේ කරන සියළුම දේවල් ගගට කපපු ඉනි වගේ වෙයිද කියලයි මට දුක.... :( අර වගේ අධයාපන සහ උසස් අධයාපන ඇමතිවරු දෙන්නෙක් ඉන්න රටේ :(:(
  3. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    :( උං ඒසී කාමර වල ඉදං ලංකාවෙ අනාගතේ පාරෙ රස්තියාදු වෙවී නාස්ති වෙන දිහා බලං ඉන්නවා... :(
  4. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ස්ටයිලො.... අර සනත් නන්දසිරි ගෙ එක ස්ලෝ වැඩියි වගේ නෙහ්.. ඒවා ඕන නෑ.. දැං නැගලා යන ඒවා ටිකක්ම දාමු... සමරුපොතේ පිටු ගැලවී සුලගෙ දුවනවා... රාජ කුමාරී.. මල්සර දෝනී... කැකිරි ‍පැලෙන ටිකිරි සිනාවයි.. ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා... සැනකෙලියේ සද එළියේ දිමුතු ලතාවයි... පොල්කටු හැන්දෙ මිට වගේ...
  5. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    කොළඹදි සුපුරුදු පරිදි කදුළු නාලා වතුර නාලා ගල් පාරවල් කාලා.... අධ්‍යාපනය වෙනුවෙන් හඩ නගන අහින්සක තරුණ ජීවිත විනාස කරගෙන ආන්ඩුවේ කුප්ප වැඩ වලට බැන බැන ගෙදර යනවා..:(:(
  6. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    පට්ට පට්ට.. මරු පින්තූර ටික
  7. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    මචං.. ලහිරු පෙරේරාගේ... කැස්සට කොස් ඇට උණට කුරුම්බා සින්දුව තියෙනවද ? ඒක මේ කොහෙවත් හොයා ගන්න නෑ.. :no::baffled:
  8. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    චීයා අනේ.. :oo::oo: :rofl: :lol::lol::lol::lol:
  9. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    සෝමෙ තිරිකුනාමලේ බාරොං එක්ක නෝනාගේ දුවව උස්සන්න ගිහිං :rofl:
  10. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    :baffled: රේඩියෝ කරන්න ඔයා ? :baffled:
  11. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    නැත්තං.. එකට ලිදේ වැටෙන්ඩ යන මිනිස්සු නෙව අපි.. :rofl::rofl:
  12. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    සොදුරිය........... කාලය කෙතරම් නපුරුද... :(
  13. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    :baffled: හොද වෙලාවට කඹයක් දැම්මා... :( කවුරු හරි.. අද නං නෑ වගේ තමයි :baffled::dull::(
  14. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    අනේ.. එහෙම කියලා නිකං ඉන්න එපා... ඔයාත් මොනවා හරි කියන්නකො... නැත්තං අපේ හිතට හරි නෑ නෑ වගේ.. :(
  15. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ශෂිකා අක්කාගේ මහත්තයා කැමති වෙයිද තොල් පෙති දෙන්න ? :baffled::baffled::rofl:
  16. Dinushasankalpa

    ආදරෙ නාමෙන්.....

    අපොයි මං ඕවට නෑ :no::no: :rofl:
  17. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    :rofl: එදා මතකයි නෙහ්... සෝමෙ අයියා මට කපපු ලිද.. බොහොම අමාරුවෙං ගොඩ ආවෙ.. :dull::lol::lol:
  18. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    සනත් නන්දසිරි මහතා ගායනා කරන... වරදක් කලත් සිතකින් නොවෙයි ගීතය... ඕනේ... :dull::dull:
  19. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    :baffled: හැමදාම නෑ... :dull:

    No contents