1. Maui_15

    නැවට වන්දි නෑ

    බයියෝ නො එන ත්‍රෙඩ් නීති හදන්න දන්න උන් ටිකක් එපැයි පාර්ලිමේන්තු යවන්න..කසිප්පු පෙරන්න, බොරලු කපන්න , කුඩු විකුණන්න දන්න උන් පාර්ලිමේන්තු ගියාම ඔහොම තමා..විෂය බාර එකා නැවේ උෂ්ණත්වෙ මැන්න හැටි දැක්කානේ..
  2. Maui_15

    නැවට වන්දි නෑ

    නැවට වන්දි නැති උනාට ඩේසි ආච්චිට අලුත් මැණික් මල්ලක් එහෙම හම්බෙයි.. :rofl::rofl:
  3. Maui_15

    අජිත් රෝහණ එළකිරි එකත් මොනිටර් කරනවද..?

    පොලිසියේ උන්ට මොනවා හිතෙනව ඇතිද දන්නේ නෑ මුන් පච වෙන තරම දැක්කාම..ඇවිල්ලා ගූ බාල්දියක් ගහලා යන්න හිතෙනව ඇති.. :rofl::rofl:
  4. Maui_15

    ජල කාන්දුවක් හේතුවෙන් X Press Pearl නෞකාව ගිලෙමින් පවති. තෙල් විසරිමක් සිදුවෙවි. #BREAKINGNEWS

    මේක තස්ත්‍රවාදී ප්‍රශ්නයක් නං මට ලේසියෙන් විසඳන්න තිබ්බා...
  5. Maui_15

    ස වැඩ පෙන්නයි... නැව ගැඹූරු මූහුදට යවන්න නියෝග කරයි

    @erozan මෙහෙම ආණ්ඩුවක් ලබන්න අපි පිං කරන්න ඕනේ..ආණ්ඩුව හැමතිස්සේම ස්ටෙප් එකක් ඉස්සරහින් ඉන්නේ.. :rofl: :rofl: :rofl:
  6. Maui_15

    සංචරණ සීමා 07 වනදා ලිහිල් කිරීමට හැක – පොලිස්පති අජිත් රෝහණ

    තැබෑරුම් අරින්ඩ කියපල්ලා අපිට අරක්කු බොන්ඩ 2
  7. Maui_15

    එන්නත් දෙවෙනි dose - සුවර් නැත

    :rofl: :rofl: :rofl: උඹ දෙන උත්තර ගැන උඹටම ලැජ්ජාවක් නැද්ද බං..
  8. Maui_15

    එන්නත් දෙවෙනි dose - සුවර් නැත

    උඹ කවදත් කටින් කතා කරන එකෙක් නෙමේ නිසා අවුලක් නෑ..සජිත් කියන විදිහට ආණ්ඩුකරන්න නං මහ ලොකු විරුවා ජනාධිපති උනේ මොකටද යකෝ...හරි අඩුම ගානේ තෝ එහෙනන් පිලිගනින්කෝ සජියා කිවුව නිසා හරි ගෝඨා කරපු වැඩේ වැරදි කොරෝනා මරණ පුච්චලා කියලා.. අර කිතුලට නැගපු එකා ඔයිට වඩා හොඳට උත්තර දුන්නා..
  9. Maui_15

    Poll : NAKAMURA : EROZAN : 2OSAMA නිසා පොහොට්ටුවට චන්ද ??????

    පොහොට්ටුව නිසා ඕකුන්ගේ පු@ හිලට මොකද වෙන්නේ කියලා ත්‍රෙඩ් එක වෙනස් කරපන්..
  10. Maui_15

    එන්නත් දෙවෙනි dose - සුවර් නැත

    කොරෝනා මරණ වැලලුවද කිය කිය බුරපු පොන්නයානේ යකෝ තෝ..තොට ගහන්න ඕනේ ඉලපතට රීලා..
  11. Maui_15

    Janathawage weradi.....

    උඹට ඕක අහන්න තිබ්බේ ස්කර්වියා ගෙන්.. :lol:
  12. Maui_15

    වාහන අපනයනයට - මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත වාහන

    ගෑස් වලින් දුවන වාහනද දන් නෑ හදන්නේ...කොම්පියුඩ් unga bunga :rofl: :rofl:
  13. Maui_15

    ස්පුට්නික් එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීමට ජනතාවගෙන් බලෙන් අත්සන් ගනී

    ඩේසි ආච්චිට මැණික් මලු මතු උනා, නාගලෝකෙන් නාගයෝ ගඟදෙබෑ කරන් ආව, කලගෙඩි ගඟට අතෑරියා, පැණි හැදුවා, ඇතිල්ලිලා වෙපන් වල අංක මැකුනා..ඔච්චර ගොන් ආතල් දීලත් තේරුං ගත්තේ නැති බයිසන්ලා තෙරුං ගනී ඕකෙන් ලබ්බක්..
  14. Maui_15

    රුසියාවේ ස්පුට්නික් V ගොඩක් ප්‍රභල වැක්සීන් ඵකක්..දෙවනි dose ඵකක් ඕනත් නෑ වගේ..-කෙහෙලිය රඹුක්වැල්ල

    රාජපක්ශ ගූ කනවා මදිවට රඹුක්වැල්ල ගූත් කන්න උනානේද පොන්නයෝ..
  15. Maui_15

    ස්පුට්නික් එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීමට ජනතාවගෙන් බලෙන් අත්සන් ගනී

    ගූ ඇම් පී ගොන් බඩු තමා දෙකක් ඕනේ කියන්නේ..නේද @erozan .. :lol::lol: යකෝ ඕකේ බලපල්ලා ගේදොර ඉඩකඩං ටික චීනෙට විකුණන්න කැමති කියලත් වගන්තියක් දාල තියෙනවද කියලා..Vaccine නං මොනාද..

    No contents