1. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    සුපෙම් ලොවේ කුසුම් සරා මල් සරා.... ඔය අනංගයා තමයි මහා පෙම් හොරා අයියෙ :oo::angry:
  2. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    මං ගිය මාසෙ චීනෙට ගියා...... මගෙ යාවවගෙ මල ගේ වෙලා........ මං ඒ ගෙදර ඇඩුවා බදා............. චීනා සර්පයො කාලයි මලේ.... සර්පයො කාලයි චීනා මලේ.... :baffled::baffled:
  3. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ජබර ජබරි ජිල්කු සකාරි.... ජිල ජිල්කු සකරි බගරු බෙස්කු රඹරි බෙපාරි... අඹරිනා මට ගෙනත් දියං දෙක්ක රා ගැලුම්....... කට උල් කර කර උරවනවා ජබර තොල් වලිං... බීලා මූ හොදටම බීලා... මේකට හොදටම වැදිලා... :rofl::rofl:
  4. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    කියලා මෙහෙම සින්දුවක්..... කෙරුවට පොඩි විහිළුවක්... කෙල්ලො එහෙම නැතුව ගියොත්.... අපිට වෙනවා පාඩුවක්...:baffled::baffled: කියලා මෙහෙම සින්දුවක්..... කෙරුවට පොඩි විහිළුවක්... කෙල්ලො එහෙම නැතුව ගියොත්.... අපි කපනවා ලොකු ලිදක්... :rofl:
  5. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    කෙල්ලො හරිම වාතයක් අරුම පුදුම ජාතියක් මොනා කරත් මොක කෙරුවත් අපිට නැහැනෙ වාසියක් :lol:
  6. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    මං ටික ටික කියපු සින්දුව මූ ප්ලේ කරලම දැම්මා නෙව... :rofl::rofl:
  7. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ඔන්න බනී අහගන්න.. :oo::lol::lol::lol::rofl::rofl:
  8. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    බස් සින්දු ඒවා බස් සින්දු කියලා බැහැර කරන්නමත් බෑ නේද අයියෙ... ගත යුත්තක් තියෙන ගීතත් තියෙනවා... මම පුද්ගලිකව අජිත් අයියාගේ ගීත වලට නං වැඩි කැමැත්තක් ණෑ... මොකද ගීතයකිං ගීතයක් අදුර ගන්න බැරි තරම් ලගින් යන තනු දාලා තියෙන්නෙ.. :rofl::rofl:
  9. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ඔය සින්දුව පෙම්වතෙක් වෙන්නං .........සැනසෙන එළදෙනෙක් අස්සේ ... කියලා අතුල මාරු කලා.... බැදලා අවුරුදු 6ක් 7ක් යද්දි :baffled::baffled:
  10. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    හපෝ.. අදත් බීලද ආවෙ...:baffled: කෝ මිනිහො මගෙ බාගෙ ගෙනාවද ? :angry::angry: තනියෙං ‍බීලා... ලෝබයා.. :angry::angry:
  11. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    සදාකාලික නොවූ ලෝකේ... සදා කාලික ප්‍රේමයක්... සොයා නෙක ගම් දනව් පීරා... ගෙවූ කාලය සිහිනයක් ... කියලත් කියනවා නෙහ්.. :rofl:
  12. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    බීලා මූ හොදටම බීලා.... මේකට හොදටම වැදිලා..... කබරයා දාලා... වැනෙනවා මේ දගර ගගා...
  13. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    එනමුත් මේ අහගන්න දොරී... හැදා හොදනෑ ඔය ඇසුරී.... ගෙන එන්නකො හොද කෙල්ලක්... කර ගන්නකො කර කාරේ..... කෙල්ලන් සිටියත් උඹ අල්ලං කෙරුවොත් කෙල්ලං හා සෙල්ලං... සත්තයි සැමදා උඹ සල්ලං... :baffled: :rofl:
  14. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ඒක තමා... මං මෙච්චර වෙලා කම්පනා‍ කොලේ.... සුභාවිත මාලිංග අයියා කඩු ගීයක් ගැන කියනවා... :rofl::dull:
  15. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    :rofl::rofl: ලොල්.. ඔව් තමයි..
  16. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    හපොයි... බලං ඉන්නකොට.. වෙන බඹරෙක් මලේ වහලා වගේ... :baffled: මටත් ඔය ටික වෙයි වගේ.. :baffled:
  17. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    :baffled: මගේ පුංචි රෝස මලේ... මමයි උඹේ වියපත් බඹරා ... උඹ හීනෙංවත් නොසිතන කුමරා... ඔහොමත් කියනවා නෙව.. :dull:

    No contents