1. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    තෑන්ක්ස් මචං..
  2. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ලිස්සා වැටුනා මෙමං කරුවලේ... හැපුනා මගෙ ඔළුව කළු ගලේ... :rofl:
  3. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    මේ කෙල්ලො හරිම වාතයක්... හරිම පුදුම ජාතියක්..... මොනවා කලත් මොක කෙරුවත් අපිට නෑ නෙ වාසියක්.. :P:rofl::lol::lol:
  4. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    පැවසීමට නං අතපසු වෙනවා තමයි... ඒත් නොහිතා ඉන්න බෑ වගේ නෙව.... මේ සීන් එක ගැන සින්දුවක් බිලියා ලිව්වෙ නැද්ද ?
  5. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    යුවතියකට ඔබ ආ‍දරෙ නං ... ඇයට පවසන්න .... පැවසීමට අතපසු වේ නං.. ඇය ගැන නොසිතන්න කියලත් කියනවා නෙහ්.. :rofl:
  6. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ඔන්න මං ඉල්ලපු එකක් යනවා
  7. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    එතකොට දේදුන්නෙං එගොඩ වෙලා යමු නැලවීලා.... සුරංගනා ලෝකෙ සොයාලා :rofl::rofl:
  8. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    දැං මං ඉන්නවා.. කෝ මේ මල් ටික...
  9. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ඔන්න ඔන්න ... මගෙ දෙවෙනි සින්දුව................... කට්ටියම එන්න නටමු.....................!!!
  10. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ඒක මං හිතලා කරන්නෙ නෑ... ඒත් මේක කට්ටිය එක්ක කථා කර කර ඉන්නකොට නිකංම එහෙම වෙනවා ගොඩාක් වෙලාවටතතත ඒත් හැම වෙලාවෙම නෙවෙයි..
  11. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ආදරේ කිය කියා... මං පස්සෙං එනවා.... කෝ තාම කිසිම උත්තරයක් දුන්නෙ නෑ ඔයා.... දින දින ගතවෙනවා... මගෙ හිත ලතැවෙනවා.... මේ ආදරෙ හින්දා.. මගේ හොද පණ යනවා..... :baffled::baffled:
  12. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    කාව හරි හොයාගමු අයියෙ.. හිදීවි කොතැනක හෝ.... හිමිකාරයා ඔබේ නමින් කියනවා නෙහ්.. :rofl:
  13. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    ටූ ලිට්ල්ගෙ සින්දුවක් අහමු...................!!!!
  14. Dinushasankalpa

    2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

    මං පුරුදු කලේ...ඔයත් සින්දුවක් කියන්නකො අනේ.. :rofl:

    No contents