ඔය සින්දුව
පෙම්වතෙක් වෙන්නං .........සැනසෙන එළදෙනෙක් අස්සේ ...
කියලා අතුල මාරු කලා.... බැදලා අවුරුදු 6ක් 7ක් යද්දි

පෙම්වතෙක් වෙන්නං .........සැනසෙන එළදෙනෙක් අස්සේ ...
කියලා අතුල මාරු කලා.... බැදලා අවුරුදු 6ක් 7ක් යද්දි

සදාකාලික නොවූ ලෝකේ...
සදා කාලික ප්‍රේමයක්...
සොයා නෙක ගම් දනව් පීරා...
ගෙවූ කාලය සිහිනයක් ...
කියලත් කියනවා නෙහ්..![]()

නෑ බන් ඌට බැදල මාසෙන්ම තේරිල. ඒත් කරපු ගොන්කමට අවුරැදු ගානක් ඇද්ද.ඔය සින්දුව
පෙම්වතෙක් වෙන්නං .........සැනසෙන එළදෙනෙක් අස්සේ ...
කියලා අතුල මාරු කලා.... බැදලා අවුරුදු 6ක් 7ක් යද්දි![]()

බස් සින්දු ඒවා බස් සින්දු කියලා බැහැර කරන්නමත් බෑ නේද අයියෙ...සුභාවිත අය බස් සිංදු අහන්නෙ නැහැනෙමං වැඩිපුර අහන්නෙම බස් සිංදු.

අපි ඉල්ලන ඒවා ඔක්කොම දීලනේ.
එහෙම නම් තව එකක් හොයන්න වෙනවා.
හින්දි ඒවා දෙනවද අද.
උන් අද නිදිලු.RePost බුවා;13501358 said:අද කට්ටිය අඩුයි නේද?
awrora අයියා, sasliit අයියා, dilrasan අයියා, kemith අයියා, supunlk අයියා, කට්ටා, මල්බබා,
මේ සෙට් එක කොහේ ගිහින්ද?

උන් ඔක්කොම කබරයා දානවා.....
හපෝ.. අදත් බීලද ආවෙ...
කෝ මිනිහො මගෙ බාගෙ ගෙනාවද ?
තනියෙං බීලා... ලෝබයා..