1. Candid-B

    Ice cream sandwich

    නෑ මම කියන්නේ කේක් කෑල්ලත් කන්නෙ හැන්දෙන්. කේක් එක උඩට ice cream topping එකක් වගේ දාලා. හැබැයි දෙකේම අධික සීනි. Pancreas left 🤷‍♂️
  2. Candid-B

    අනුරට හොදටම මල පනී 😁😁😁

    අනුර කුමාර කැරි බල්ලා 🙂
  3. Candid-B

    Ice cream sandwich

    ICS ❤️ අයිස්ක්‍රීමුයි බටර් කේකුයි මරු බන්. හැන්දෙන් කනකොට සුපිරි. 😍 රසයි.
  4. Candid-B

    වෙරළබඩ පොලිසිය කියන්නේ මොකද්ද මචන්

    කොරල් පර හොරෙන් කඩලා. 😔
  5. Candid-B

    LED TV help...

    pissuda bn. back light eka dapan. led strips dammama hari. model eka mokadda?
  6. Candid-B

    LED TV help...

    back light eka gihilla. ape eketh oka wuna.
  7. Candid-B

    " සිස්ටම් චේන්ජ් වී ඇති බව ඉතාම පැහැදිලි ය..."

    මේ රැවුල් පොන්නයගේ බයිලා අහන්න බොලට පිස්සුද? 🤷‍♂️
  8. Candid-B

    භූමිතෙල් ලිපක දැල්ල සෙන්ටර් කරන්නේ කොහොමද?

    සෙන්ටර් කරනවා කිව්වේ මොකද්ද?
  9. Candid-B

    අනන්තයෙන් ආ රිස්වි සාලේ ?

    වැඩි හරියක් ඉන්නෙ හොර දොස්තරලනේ. 🤷‍♂️
  10. Candid-B

    Telegram මෙහෙම වෙන්නෙ කොහොමද ??

    මොකේද? Telegram එකේ? 🤔
  11. Candid-B

    මෙව්වා නේ යකෝ Photoshoot! 😛 🐱

    අඩෝ අර කින්බ පේනවා බන්. :shocked:
  12. Candid-B

    නව දේශපාලන සංස්කෘතියද මේ ?

    ඉක්මනට චූන් වෙන උන් තමයි ඉක්මනටම අවුල් යන්නෙත්. බයිපෝල ඩිසෝඩර් ජෙප්පො.
  13. Candid-B

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    ඇන්ටිට පන්සලේ හාමුදුරුවො කියන්න ඇත්තේ උඹ ගැන. හරි ෂෝක් කොලුවා කියන්න ඇති. 🙂
  14. Candid-B

    හදිසි හෘදයාබාධයකදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරාගන්නේ කෙසේද?

    අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ...❤️
  15. Candid-B

    තැන්කූ රංවල. 🙏🙏

    Mr. Dr. Candid-B
  16. Candid-B

    රංවල ට බඩු පැකට්. ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරයි

    නෑනේ බන් රන්වල බයියෙක් නෙමෙයිනේ. කොහොමත් ඕකා හොර උපාධියක් හරි හදාගන්නවා. ජපානේ pvt uni එකට සල්ලි දීලා හොර උපාධියක් ගන්න එක ගේමක් නෑ. ලපකොටා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් උට ඒක අරන් දෙයි. 🤷‍♂️ කොහොමත් උට රන්වල පදනමෙන් sponsor කරනවා ඇති.
  17. Candid-B

    රංවල ට බඩු පැකට්. ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරයි

    නඩුත් පොන්නයගෙ බඩුත් පොන්නයගෙ 🤷‍♂️

    No contents