අනුරාධ උබත් මේ වගේ වීඩියෝ හදලා youtube දාපන්? 🙈
මටත් මේ උණ හැදිල බන්. ලොකුවට හෙම්බිරිස්සාවකුත් නෑ. අම්මා නැගිට්ටම කොත්තමල්ලි එකක් හදා ගන්නවා. මට තනියෙන් වුණත් හදා ගන්න පුළුවන්. ඒත් ඇඟ රිදෙන නිසා තනියෙන් හදාගන්න හිතෙන්නෙ නෑ. මදර් නැගිටිනකන්ම ඉන්න වෙනවා. 🤷♂️
------ Post added on 1733699077