Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මෙවා ඈත්තනම් මුන් එල්ලන්න
එක රටක් එක නීතියක්..
Maui_15
Post #14
Nov 1, 2020
Forum:
ElaKiri Talk!
ගන්න සෑර් වේවැල අනේ.....
කොහෙද මේ සිරිසේනයගේ කොන්ද පන නෑ.ස' ආවම ඔය සෙල්ලම් බෑ..
Maui_15
Post #10
Oct 31, 2020
Forum:
ElaKiri Talk!
Covid-19 Cured Individuals
එක එකාට වෙනස් රෝග ලක්ශන බං පෙන්නනවා කියන්නේ.සමහර උන්ට ගඳ සුවඳ දැනෙන්නේ නෑලු.
Maui_15
Post #12
Oct 30, 2020
Forum:
ElaKiri Talk!
නන්දෙ වෙලාවට ජනාධිපති උනේ.. නැත්නම් වස්සො හිතන් ඉන්නෙ පට්ට වැඩ්ඩෙක් කියල තාම
මේ යන විදිහට ගියොත් නම් 10 නෙමෙ 5 වත් sure නෑ..
Maui_15
Post #42
Oct 30, 2020
Forum:
ElaKiri Talk!
ෆෝන් බැටරිය දෙයියො චාර්ජ් කරලා😱😱
තව කට්ටියක් අර නාග ලෝකෙන් නාගයෙක් පොලව පලන් ධාතු වැඩම්මුවා කිවුවාම සාදු සාදු කිය කිය බලන්න ගියේ..අර කොකා කෝලා බෝතලේට දාල හිටියෙ නාග රාජයා..
Maui_15
Post #2
Oct 30, 2020
Forum:
ElaKiri Talk!
New cold war
USSR වගේ චීනා එක්ක ලේසි නෑ..
Maui_15
Post #6
Oct 30, 2020
Forum:
ElaKiri Talk!
පොම්පියෝ එන එක ගැන තක්කඩියෝ කලබල උනා. අපි පොම්පියෝ යනකල් බලන් හිටියා-විමල් වීරවංශ
ඔච්චර දඟලන්න දෙයක් නැහැ. අපි MCC අත්සන් කරන්නේ නෑ කියලා ජනාධිපතිතුමා ප්‍රකාශයක් නිකුත් කලානම් හරි ඇමරිකන් තානාපති කාර්යාලෙට ලිපියක් හරි දැම්මානම් ඉවරයි.කවුරුත් ඊට එහා ඒ ගැන කතා කරන්නේ නෑ..පරිප්පු සීනි අඩුකරන්න ජාතිය අමතන්න පුලුවන් නම් MCC එක වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරන්න බැරි කමක් නෑනේ.ඒක...
Maui_15
Post #10
Oct 29, 2020
Forum:
ElaKiri Talk!
3% මයික් පිම්පියෝ දැගලුවට, ආණ්ඩුව MCC අස්සන් කරන්නේ නෑ.. කළොත් මම ආණ්ඩුවෙත් නෑ - අමාත්‍ය විමල් වීරවංශ 😕
මේ වගේ පිම්පියන්ට comment 1ක් දාන වෙලාවත් අපරාදේ..
Maui_15
Post #20
Oct 29, 2020
Forum:
ElaKiri Talk!
කෝ බං මු
Maui_15
Post #13
Oct 29, 2020
Forum:
ElaKiri Talk!
ශ්‍රී ලංකාව චීන ණය උගුලක සිරවී නොමැති බව ජනපති අමෙරිකානු රාජ්‍ය ලේකම්ට පවසයි
ඉස්සර තරං නැතිවුනත් රාජපක්ශ බෙට්ටත් සුවඳ උන් ඉන්නවා තාම ඉදල හිටලා.. :lol: :lol:
Maui_15
Post #28
Oct 28, 2020
Forum:
ElaKiri Talk!
බලපල්ලා අපි වෙනුවෙන් චීන එම්බසිය වැඩ කරන හැටී. උන්ට මෙහෙම කරන්න කොහොම power ekak ඇතිද?
ඕවා දාන්න එපා ඕයි, බයියෝ ඇත්තට ගන්නවා.. :lol: :lol:
Maui_15
Post #25
Oct 28, 2020
Forum:
ElaKiri Talk!
මෙරට නිල සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවෙයි
තේ එකක් දීල නැතෙයි..මිනිහා ඒක බොන්නමනේ ආවෙත්..:sorry::sorry:
Maui_15
Post #19
Oct 28, 2020
Forum:
ElaKiri Talk!
දාර වහල් බයියා ultra pro max
ඉම්බාම තමා ආතල් එක වහලාට.. බලපිය තොපේ අත්වල කරගැට පාට.. ඉස්සර මෙන්න මෙහෙම කවියක් තියෙනවා දැක්කා කොහේ හරි.
Maui_15
Post #15
Oct 28, 2020
Forum:
ElaKiri Talk!
රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි
විමලෙත් රෙද්දෙ රෙවිල ඉන්නකොට ලැජ්ජ නැතුව බෙට්ටෙ කැටයම් කපනව..😋😋
Maui_15
Post #27
Oct 27, 2020
Forum:
ElaKiri Talk!
පානදුරත් ඉවරයි. 🔴
ඌ මැරිලද දන්නේත් නෑ..
Maui_15
Post #4
Oct 27, 2020
Forum:
News and Updates
විමල්ගෙ ICU ඇදන්
දැන් වෙනස මොකක්ද?
Maui_15
Post #7
Oct 27, 2020
Forum:
ElaKiri Talk!
තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වෙයි : මුළු මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහලට
Apoi :(:(..Niwan suwa labewaa..
Maui_15
Post #16
Oct 27, 2020
Forum:
News
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ හදිසියේම ලංකාවට එන්නේ ඇයි?
කෝකටත් දැම්ම රචනාවක් එහෙම ලියලා තියාගනින් MCC ගිවිසුමෙන් රටට ඇති වාසි කියලා.. :lol:
Maui_15
Post #5
Oct 27, 2020
Forum:
ElaKiri Talk!
මෙරටට වැඩිම සේවයක් සිදු කල රාජ්‍ය නායකයා කවුද?
ඕකගේ නම ඇහෙද්දිත් යකා නගිනවා..
Maui_15
Post #16
Oct 26, 2020
Forum:
ElaKiri Talk!
නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමය අතහැර දැමේ.
මමද කිවුවේ කොරෝනා ආතල් කියලා.උබනේ කියන්නේ ජෙප්පන්ට ආතල් කියලා.උබ එහෙම හිතනවනං කොරෝනා Control කරලා ආතල් නොදී ඉදපන් කියලනේ යකෝ මම කිවුවේ. රෙද්දේ රෙවිලා කියන්නෙ දෙයක් නැති උනාම කොයි බයියත් ඔහොම තමා බං.උබ විතරක් නෙමේ..
Maui_15
Post #47
Oct 26, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom