නෑ බං සිරාවටම...
දවසක් අපි වෑන් එකක් බලන්න ගියා...
තර්ටියක්... ෆුල් ඔප්ශන්,ඒසී,පවර් ස්ටියරින්,පවර් මිරර්, :baffled::baffled:
පිස්සු පීකුදු... අපිට ෆිස්සු හැදුනා ඒක දැකලා... වැඩි ඈතකත් නෙවෙයි නිසා ගියා බලන්න.. ) මංකඩේ පාරෙ..
ගියාම මෙන්න තියෙනවා ලදරමක්.... ඇතුලට නැගලා උඩ බැලුවම මහ දවල් තරු...