1. Dinushasankalpa

    EK Married Club-3

    කොන්ඩ කිරිල්ලියේ... කව්ද නුඹේ ප්‍රේමවන්තයා..... කොන්ඩෙ කපනවාද.... කොන්ඩෙ බදිනවාද කියාපං එයා... !
  2. Dinushasankalpa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ඇර ඇර සෝමෙ ජය අපටයි ලංකා
  3. Dinushasankalpa

    EK Married Club-3

    :rolleyes:
  4. Dinushasankalpa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ලොල්... පට්ට බං ඒවා.. කොහෙන්ද හොයා ගත්තෙ ? :rolleyes:
  5. Dinushasankalpa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :no::baffled: මං යනවා බං.. වෙලාව හරි.. බායි මචංලා.. පස්සෙ සෙට් වෙමුකො
  6. Dinushasankalpa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :rofl::rofl: :rofl::rofl: ඒ උනාට සෝමෙ අයියා ලගලු විශාලතම ගීත ගබඩාව තියෙන්නෙ... මතකද සස්ලිට් කිව්වා ? :rolleyes: මු ගොඩක් සින්දු අහලා තමයි වල් වෙලා තියෙන්නෙ :baffled::rofl::rofl:
  7. Dinushasankalpa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    එහෙම තමයි .. නිවේදකයාව ෆෝම් කිරීම...
  8. Dinushasankalpa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    කිව්වා කිව්වා සස්ලිට්... සෝමෙ හෙන පැනි කුකුලා කියලා.. :rofl::rofl:
  9. Dinushasankalpa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මං ඉල්ලන සින්දු... මල් පොකුරු පොකුරු ඈ එන මග ඈ දෙසටම නැවීයන්... උලත් එකයි පිලත් එකයි අපි හැමදා සොමියෙ ඉන්නවා... ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා.... පුලුවන් පුලුවන් ඒවා දෙන්නකො.. :yes::yes:
  10. Dinushasankalpa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    නාන තටාකෙක අහක බලාගෙන කෝල් එකක් දැම්මා........ කකුල පැටලිලා අන් බැලන්ස් වෙලා එයට ජබොක් කිව්වා... :rofl:
  11. Dinushasankalpa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :love::love: :D තෑන්කූ බං..
  12. Dinushasankalpa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    :baffled: ඇදෙං ‍කොම්පියුටරේ ලගට එන්න කල්පනා කර කර හිටියා උදේ ඉදං... මේ දැන් ආවෙ.. :baffled:
  13. Dinushasankalpa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මේකෙ එකාලා තමයි නංගි.. :oo::baffled: ලොල්.. මූ දාන්නෙත් ඔක්කොම කථා හැදිච්ච සින්දු :rofl:
  14. Dinushasankalpa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    ලොල් :rofl::rofl::rofl::yes::yes:

    No contents