1. Dinushasankalpa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මැච් එක නැතත් කමක් නෑ.. මගුල කොහෙද තියෙන්නෙ.. පොඩ්ඩක් අනුමත වෙන්න ? :rofl:
  2. Dinushasankalpa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    උණ බං.. බේත් ගත්තා.. රිපොට් වගයක් පෙන්වන්න යන්න ඕන දැං
  3. Dinushasankalpa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    මටත් කථා හැදුවා......:baffled:
  4. Dinushasankalpa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සෝමෙ අයියෙ මේ අහන්න.... එළටම අද වැඩේ දෙන්න.... එපා ගොඩක් පැනි හලන්න.... ආතල් එකෙ සින්දු දෙන්න....:rofl:
  5. Dinushasankalpa

    2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    සෝමෙ අයියා... අදත් ශෝ එක හොදට කරයි කියලා මට විශ්වාසයි... වැඩි වෙලා ඉන්න ලැබෙන්නෙ නැති එකයි මට දුක... හොදටම අසනීප නිසා... මං හැකි තරම් වෙලා ඉන්න බලන්නං... බැරි උනොත් රෑට එනවා අනිවා...
  6. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සනීප නෑ මචං හොදටම.. උන හැදිලා පට්ට අමාරුයි.. ඔහෙ හිටියා නැගිටලා... දෙන්නටම සප් එක දෙන්න ආවෙ.. දැං නං ඉන්නම බෑ.. මං යනවා මචං.. සුභ රාත්‍රියක්...
  7. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හරි මචංලා.. දත් කිඹුලාගේ අති සාර්ථක දෙපැයේ මෙහෙයුමෙන් පසුව නොබියව මයික්‍රෆෝනය අතට ගත් සස්ලිට් .. සිය භාෂා විලාසය හසුරවමින්..අභීතව වාග් ප්‍රහාර එල්ල කලේ තියුනු කිනිසි හදවත් වලට කිදා බසින්නාක් වැනි තරමකින් යැයි මට විටෙක සිතේ... ඕනම දෙයක් 100%ක් සාර්ථ වෙන්න නං.. හොද වගේම නරකත් තියෙන්න ඕන...
  8. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ලොල්.. මං දන්නවා උඹ මේක ක්වෝට් කරනවා කියලා.. ඒකයි දැම්මෙ... හොරා මාට්ටු.... සුභ පැතුම් :yes::D
  9. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    boot අඩුවෙන්ආදරේ වැඩියෙන්:love:
  10. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හපොයි.. කලන්තෙ දාලා වැටෙන්න ලගයි වගේ..
  11. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කව්ද මේකෙ ටොප් පෝස්ටර් ?
  12. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කෙල්ලෝ එපා බං.. :dull: බෝතලේ හොදයි... :love::love:
  13. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    උඹේ ළමෙක්ව එවපං මට පේජ් බෝයි ට ගන්න.. :rofl:
  14. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :baffled::baffled: අයියෝ සල්ලි මට කලන්තෙ වගේ.. :dull:
  15. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අඩෝ අඩෝ මේ... සස්ලිට් බදියි බදියි කිව්වට..... අපිට නොකියා බැදපංකො බලන්න... ලෝක විනාසෙ එදාට තමයි.. :angry::angry::oo::rofl:
  16. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හිතන දේ නෙවෙයි නොවැ ලියවෙන්නෙ..

    No contents