1. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මොකක්ද කථන්දරේ... ?? :rolleyes::rolleyes:
  2. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දැං බය වෙන්න දෙයක් නෑ.. බාරහාර වෙලා දෙයියො උනත් වැඩේට සප් එක දෙනවා :yes:
  3. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ආදරේ වැඩියෙන්:love:
  4. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ආදරේ නොකරන එකෙක්ටත් ආදරේ කරලා බලන්න හිතෙනවා මේ ටෝක්ස් වලට
  5. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    තාරකා එළි ඉගිඹිගි කරනා නීල ආකාසේ... පාවෙලා යමු අතිනත් බැදගෙන සිහින පෙම් ලෝකේ...
  6. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හරි හරි... නිලේ බලලා වැඩ කටයුතු කරගෙන යමු.. ජය වේවා.. !:yes::yes::D;)
  7. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ශාලිත අභයවික්‍රමගේ තාරකා එළි ඉගිබිගි කරනා නීල ආකාසේ .....
  8. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කෙල්ලේ උඹ අරං ගිය මගේ නින්ද ‍ආයෙ ගෙනත් දීපං... :oo:
  9. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :baffled: කූඩු උනාම ඔහොම තමයි බං :baffled:
  10. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ලොල්.. ඔව් නෙහ්.. :rofl: යුරේ ස් ස්පෙශල්ස් :rofl:
  11. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    උඹත් පොඩි ශොට් එකක් දාගෙන අහපං..
  12. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    වරදක් කලත් සිතකින් නොවේ රිදවන්නෙ පලිගන්නේ ඇයි ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගෙයි ඔබෙ ගිනි නිවා ඇගේ සිත දවා අප එක් වෙලා කුමටදෝ වෙනසක් නොවේ මගෙ හිස් අතින් පිසලන්නෙ කොයි කඳුල දෝ අසරන ඔබයි තනි වුනු ඇයයි මට සාප කල යාවිදෝ ඔබේ ලොකයෙන් ඇගෙ ලොකයෙන් සමු ගන්න සිදු වේවිදෝ...
  13. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :dull: සද්ද නැතුව අහගෙන ඉදපං.. ලස්සන සින්දුවක්
  14. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මගේ ආදරේ වැරදියට තේරුං ගන්න එපා.. අම්මට විරුද්ද වෙලා ඔයා ලගට එන්න බැරි කමක් නෙවෙයි... ඒත් මං ගැන හැම තිස්සෙම බලපු කෙනාට මං කොහොමද ගින්දරක් දෙන්නෙ... මට කාලය දෙන්න.. කාලය මේ ප්‍රශ්න ඔක්කොම විසදයි..
  15. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළ එළ.. මෙහ්.. ටොශීබා එක නියමෙට වැඩේ කලා නෙහ්... කිඹුල් ශෝ එක පට්ට :yes:
  16. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඕන නං කරතැහැකි.. මං අර සද්ද නැතුව ඉන්නවා වැඩ වැඩි නිසා..
  17. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ගොඩ දෙනෙක් ඒකට එකගයි වගේ.. :rofl:

    No contents