1. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ආ.. ලැජ්ජා හිතිලා වගේ.. :rofl:
  2. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ දෑසේ කැවී කැවී වැලි ගෑවිලාසේ සෙනෙහේ වරුසා වැටේ ඔබ හමුවේ සතුටේ රිදී තියේ සිත පාවී ලොව කැලඹුනාවේ ඒ සුලු වෙලාවේ අපි ඉමු කතා නැතී දරුවෝ විලාසේ
  3. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    නාකි මට තාම 21යි.. බැට්මෑන් අංකල්ට වයර් ශෝට් ද ? :rofl::rofl:
  4. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :yes: සයෝ අක්කා :yes:
  5. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :yes: පුලුවන් පුලුවන් ඒවා දෙන්නංකො.. :D
  6. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න ගල්වැට උඩ වාඩිවෙලා හද පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික එමී ඔබේ ලොවට හිරු සදු වී එළිය දෙමී
  7. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සුභපැතුම් මචං.. :D:D
  8. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අක්කට කියනවා.. :angry:
  9. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඒක ඇත්ත සස්ලිටෝ.. මාස දෙක තුනට රට ගිහිං එන උන්දෑලත් මෙහෙ ඇවිත් රගපාන්නෙ හරියට ඒරොප්පෙ ඉපදුනා වගෙයි... එහෙම එකේ... ඔබ ඔය කියන පොඩි නංගි.. (කට නං පොඩි නෑ.. :P) කරන සේවය අපි අගය කළ යුතුයි... !:yes::yes:
  10. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කව්ද බොලේ... පුන්චි කෙල්ල ? :rolleyes:
  11. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ආදරේ වැඩියෙන්:love:boot අඩුවෙන්
  12. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අර රාක්කෙ යට තිබ්බ ගල් බෝතලේ ගහනවා අඹ ගහ යට.. :oo:
  13. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඒක තමයි මාත් බැලුවෙ :rofl:
  14. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඌරගෙ මාව ඌරගෙ පිටේම තියලා කැපීම... උදේ උඹ නං හවස මං... :love::P:rofl::rofl::rofl:
  15. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔබේ උසස් රසවින්දනය උදෙසා මගෙන් යම් සහයෝගයක් :yes:
  16. Dinushasankalpa

    2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :no: පෝලිමේ ඉදපං.. මැදින් පනින්න එපා.. :rofl:

    No contents