අඩේ ඔය BTC inventor කවුද දන්නේ නෑ නේ. Satoshi Nakamoto කියලා බොරු නමක් දාන් ඉන්න එකා. බලපන්කො උට 968,000btc තියෙනවලු. සුපිරියට dump පාරවල් දාන්න පුළුවන්. එහෙම කරන්නේ නෑ මොකද btc ගැන මිනිස්සුන්ට විස්වාසේ තියන්න ඕන නිසා. හොඳ සෙල්ලමක් දෙයි වගේ. 100,000 ම නොයවා 98,000දි වගේ සුපිරි dump එකක් දෙයිද...