1. Candid-B

    ඉල්ලුවොත් ඕනෑම දෙයක් දෙනවද?

    මට බාගේ ටිකට් එකක් දෙන්න. බාගෙට නැග්ගේ. 🤷‍♂️
  2. Candid-B

    Untitled Film Project by Koobiyo Creators in 2023

    සුපිරි 😍 ඇයි බන් දැන් සිංහල හොඳ ෆිල්ම් හැදෙන්නේ නැත්තේ. කාලයක් තිබ්බ හොඳ ඒවා හැදෙන. ඒත් ආයේ නෑ.
  3. Candid-B

    නොසිතු අවස්තාවලදී මල්ලී කෙලින් වීමෙන් උන් ආතල් සිද්දි

    මේකෙ මම thread එකක් දැක්ක ඌ ලංකට් අඳින්නේ නැතුව බස් එකේ ගිහින් ජැක් ගහලා. ඌව කොන්දොස්තරට මාට්ටු වෙලා ලංකට් ඇඳලා නෑ කියලා. 🙂
  4. Candid-B

    බිරිඳගේ දිවුරුම්දීම ශල්‍යාගාරයේ සිට නැරඹු දොස්තර සැමියා

    කියලා වැඩක් නෑ බන්. සිංහලුත් හරියට මේ වගේ. කැරට් පෙන්නලා පොලිටික්කෝ අපේ පිටේ නැගල යන්නේ. බහුතර නූගත් කම තමයි ඉතින්.
  5. Candid-B

    උඹලට කොහෙන්ද මෙව්වා - අල්ට්‍රා ප්‍රෝ මැක්ස්

    අඩෝ Finland තවම winter එක පටන් අරන් නැද්ද? 🤔 මාරයි නේ. 🤷‍♂️
  6. Candid-B

    Beer mug එකක් ගන්න ඕනි

    අපිට දෙන්නෙ නෑ?
  7. Candid-B

    අපේ නංගිව ගලවගන්න විදියක් නෑනෙ

    අඩෝ අඩෝ ඕවට මම නෑ. 🙁 මම මේ නිකන් උඹව කාලෙකින් දැක්ක නිසා කතා කරේ. 🙂
  8. Candid-B

    අපේ නංගිව ගලවගන්න විදියක් නෑනෙ

    අහ් කාලෙකින්. ළඟදී ටිං ටිං එහෙම දැක්කේ නැතෙයි? 🙂 @tin tin
  9. Candid-B

    කොටුව station එකේ වැඩ කරන උන් මුන්ගෙන් ජරාව කනවද ?

    ටිකට් එකතු කරලා ඒවා ටික ආයේ ඒ ටිකට් විකුනපු ස්ටේෂන් එකට ගිහින් මිනිස්සුන්ට විකුණන්න පුළුවන්. 🙂 හැබැයි එදා ටිකට් එදාම විකුණන්න ඕන. 80/= ටිකට් එක 50/= දුන්නත් ලාබයි. 😄
  10. Candid-B

    සොයා දෙන්න...

    උඹ අහන්නේ උගේ BMI එකද? ඌ overweight බන්. 38 ක්‌ BMI එක. 🤷‍♂️
  11. Candid-B

    සොයා දෙන්න...

    නෑ බන් ඌ පට්ට උසයි. බර කිලෝ දෙසිය අනූ දෙකක්. 🤷‍♂️
  12. Candid-B

    සොයා දෙන්න...

    ඩිලාන් politics වැඩක් නෑ බන්. අපි බය වෙලා හිටියේ උඹ එළකිරි ආවේ නැත්තේ උඹට කරදරයක්වත් ද කියලා. අසනීප වෙලා වත්ද කියලා. උඹට අවුලක් නෑනේ. මම නම් thread එක දැම්මේ ඒක හොයල බලන්නමයි. හලෙලුයා. 🙂
  13. Candid-B

    බෝට්ටුවෙන් යන්න පුළුවන්ද?

    අඩේ බන් ඇයි ඔච්චර advertisement දාන්නේ ඔට්ටේලියාවට බෝට්ටුවෙන් එන්න එපා කියලා. 🤷‍♂️ උන් නිකන් බෝට්ටුවෙන් එන්න කියලා වහෙන් ඔරෝ ආරාධනා කරනවා වගේ.
  14. Candid-B

    සොයා දෙන්න...

    හලෙලුයා. ආමෙන් 😍
  15. Candid-B

    සොයා දෙන්න...

    අඩෝ ඩිලානය ඉන්නවා. සුභාරංචි. 🙂 පොලිසියෙන් උස්සලා ප්‍රශ්න කරලා JVP උන්ට විරුද්ධව වැඩ කරනවා කියලා. 🤷‍♂️
  16. Candid-B

    Leaks

    Vedio කියන එකේ අකුරු වැරදියි. මට ocd ආවා. බෙහෙත් පෙත්තක් බොන ගමන් දැන්. 🤷‍♂️
  17. Candid-B

    මනස unlock කරල සුපිරි වැඩ ගන්නේ කොහොමද?

    28ක් ඒත් ඇයි වයස ගැන care කරන්නෙ ? අනුරාධයට 30+ ඒත් මම ඌට කතා කරන්නෙ බන් කියල. උබ මේ වයස හොයන්නෙ අර පොත ලිව්වෙ මම කියපු නිසාද ? :rofl:
  18. Candid-B

    තව ලීක් ඒකක්

    ඈ යකෝ අර බටේට උදැල්ලෙන් ගැහුවද. 🤷‍♂️

    No contents