1. Candid-B

    හරින් පොන්නයට වැඩෙ හරි නෙද

    හොඳ වැඩේ ඔය පොන්නයට. මටත් පේනන බැරි එකෙක්.
  2. Candid-B

    නියම විවාදයක් බෘද්දයෝ

    රැක ගන්න මා සමිඳේ.. මුද්වා සෑම නපුරෙන්.. මා බලවත් කරනා සමිඳාණන් තුළ සියල්ල කළ හැකිවේ.. සියල්ල කළ හැකි වේ.. නැත මා සිතේ සැකයක් බියක් සමිඳෝ බලවතාණෝ.. ආමේන්.. :-)
  3. Candid-B

    බඩුවක් ගහන්න ගිහින් එකෙක් ආසනෙ නැති කරන්

    බුද්ධික පතිරණගෙ ගල් කොල්ලො ටික ඇවිල්ල ත්‍රෙඩ් එකට. :-) ඕකා අමු මිරිස් කාල මොකද්ද චැලේන්ජ් එකක් කරා මතකද ? අමු පොන්නයෙක් තමයි. රට හදනව කෙසේ වෙතත් බඩුමලු බෙදලා ඡන්දෙ අරන් අපිටම කෙළවන ගොබ්බයෙක්. 🤷‍♂️ ------ Post added on 1731682848
  4. Candid-B

    ජයෙන් පසු ටිල්වින් දුන් පොරොන්දුව

    කතා හොඳයි කිය කිය ඉන්න තමයි තියෙන්නෙ මේ අවුරුදු පහේම. :lol: ෂාහ්.. මරු කතාව..ඒ කතාව නම් සුපිරි..(2024) 👇👇👇👇 ෂාහ්.. ඒක නම් මරු කතාව.. අහනවයින් අහල නෑ මෙහෙම කතාවක්...(2029)
  5. Candid-B

    ටිල්වින් තමයි චරිතේ.. ❤️

    කැරි බල්ලා :-)
  6. Candid-B

    5000 ක reload එකක් සල්ලි කරගන්න විදිහක් නැද්ද බං? 😢😢

    5000 මට එවපන් credit share කරලා. මම උඹට 3000ක්‌ cash දෙන්නම්. 🙂
  7. Candid-B

    අශේන් සේනාරත්නගේ පක්ෂය ලබා ගත් මුළු චන්ද ගනන 8යි.

    අපේ ගෙවල් පැත්තේ අංකල් කෙනෙක් ඉල්ලුව ඉස්සර. කොහොම හරි එකම චන්දයයි උට වැටිලා තියෙන්නෙ. ගෙදර කට්ටිය වත් දීලා නෑ. 😄
  8. Candid-B

    Out

    හරීන් ප්‍රනාන්දු පොන්න පකයට හොඳ වැඩේ. 🙂
  9. Candid-B

    මාර කේස් එකක්.

    අදත් ලේ ගියා. 🙁 මිරිස් කෑම කන්න එපා කිව්වට ආප්ප ලුණු මිරිස් කන්නම හිතෙනවා බන්. ඒක කෑවම මගේ ඔලුවෙනුත් දාඩිය බේරෙනවා. 🤯
  10. Candid-B

    මම වැඩ කරන තැන ලේබර් කෙනෙක් කෑල්ලක් අල්ලලා

    බුලත් විට කනවා කිව්වා නේද? බුලතවිට කන අයට කෙල්ලො කැමතියි. බුලත් කන අයගේ දිව ගොරෝසුයි. 🙂
  11. Candid-B

    ජාතික රූපවාහිනියෙන් සර්ප්‍රයිස් එකක්

    මූ අර කුණුහරපයක් කියන වීඩියෝ එක කවුරු හරි දාන්නකෝ. ආයෙ බලන්න ආසයි. 🐶
  12. Candid-B

    චන්දේ අහවරයි. ඔහේලා කාටැයි දුන්නේ?

    ලංකාවේ හැමෝම චන්දෙ නොදා හිටියා නම් මරු. 🙂
  13. Candid-B

    චන්දේ අහවරයි. ඔහේලා කාටැයි දුන්නේ?

    දාන්න ගියෙ නෑ. දම් පාට පටිග්නම් එකකින් මම තනියම ඇඟිල්ල පාට කරගත්ත.🙂
  14. Candid-B

    ගියා ... දැම්මා ... අවා ... හරිම විනෝදයි...

    චම්ද පෙට්ටිය ඇතුලට ගිනිකුරක් පත්තු කරලා දාන්න බැරිද බන්. 🙂
  15. Candid-B

    50% ක් වත් ඡන්ද වැටෙන එකක් නෑ

    මම දාන්නෙත් නෑ කියන්නේ ගොඩක් උන් දාන්නේ නෑ. 🙂

    No contents