1. Candid-B

    ඉදෝකිං යකෝ,ඒ රබර් වත්ත මැද්දෙ

    ඇස් දෙකෙන් කඳුළු එනවා ඒක බලන් හිටියම. උබලගෙ එන්නෙ නැද්ද ?:eek:
  2. Candid-B

    MIKE TYSON vs. JAKE PAUL🥊

    මයික් ටයිසන් දැන් නිකන් මහින්ද මහත්තයා වගේ. :)
  3. Candid-B

    මුළු ලෝකෙටම අකුණු ගහනව - අපිට විතරක් අකුණු ගහන්නෙ නෑ

    අන්න උබලෑ ගෙදෙට්ට අකුණක් ගැහුවා.
  4. Candid-B

    මුළු ලෝකෙටම අකුණු ගහනව - අපිට විතරක් අකුණු ගහන්නෙ නෑ

    කොහොමද එහෙම එතනට අකුණක් ගැහුව කියල map කරන්නෙ ? satellite වලින්ද ?
  5. Candid-B

    ඔයාගෙ කුලය මොකද්ද ?

    පද්දෝ පද්දො ලැම ගස්ස ගස්ස තොල් පාට කරන් කෙස් රනින්..💄👄 උරච්චි කළ රතු සායම් ගාගෙන විළවුන් දිය නා සොඳන්..
  6. Candid-B

    නොදකින් ආයෙත් පවුල් පිටින් එකතු වෙලා

    දකුණු පැත්තේ ඉන්න එකා ජෝකර් වගේ. 🙁
  7. Candid-B

    සොයා දෙන්න...

    ඌ missing 😔 උගේ උස google කරලා දැම්මේ. reck it ralph ගෙ සිරා උස අඩි 9ක්‌. බර කිලෝ 292ක්‌. 🤷‍♂️ ------ Post added on 1731743230
  8. Candid-B

    ලංකාවෙ මිනිස්සු හරි අමුතුයි

    සිංහලයො කියන්නේ අඩු කුලේ වහල්ලු ටිකක්. 🙂
  9. Candid-B

    සොයා දෙන්න...

    ඌ නැතුව එළකිරිය පාළුයි බන්. :(
  10. Candid-B

    සොයා දෙන්න...

  11. Candid-B

    මෙහෙම බලයක් ගත්ත ආණ්ඩුවක් කාර්යක්ෂම නෑ

    හනේ.. රටට වුණ වින්නැහියක්. JVP සාපේ නිසා අවුරුදු 5ක්‌ යද්දි රටට මොනා වෙයිද දන්නේ නෑ.
  12. Candid-B

    ඔයාගෙ කුලය මොකද්ද ?

    මේ @TNHM ගෙ NIC එක. :rofl: බණ්ඩාරනිලමේ දැලේබණ්ඩාර බණ්ඩාරආතාවුද:yes: ------ Post added on 1731728660 දුක්ගන්නා වළව්ව පෙළපත් කාර්යභාරය, මළ ගෙවල් සංවිධායක බිස්කට් ඇල්ලීම කුලියට හැඬීම පෙට්ටි කර ගැසීම මිනී වල්‍වල් කැපීම ------ Post added on 1731728824
  13. Candid-B

    පර්කින්සන් වල‍ට බෙහෙත් කරන කෙනෙක් දන්නවද

    happy to see you back in the forum bro. we can learn some English from your comments once again. :love2:
  14. Candid-B

    මෙන්න සුද්දො සිරසට හිනාවෙනවා

    සිරාවට මටත් හිතුණා මහ ගොන් මියුසික් එකක් කියලා. කන හාරන් යන්නෙ. 🤷‍♂️

    No contents