1. Maui_15

    මට අයිඩියා තියෙනවා කුබියෝ වගේ නාට්‍ය නිර&#3530

    කිරියෙ ඉන්නවා බන් ඔය වගේ scripts ලියන උන් ඕනෙ තරම් :lol::lol:
  2. Maui_15

    කොදෙව්වන්ට උන දේ ලන්කාවට වෙමින්

    D S de සිල්වා අතුරුකමිටුව.. Kauda ban e
  3. Maui_15

    බන්ගලියෝ කෑවෝ

    සිරාවට..අපිට දැන් ඉංදියාවට cheer කරන්න වෙලා තියෙනේ උන් එක්ක දැන් අපිට ගේමක් නැති නිසා.අපිට දැන් ගේම තියෙන්නේ බංගලියොත් එක්ක,සිම්බාබ්වේ එක්ක..සිරාවටම මටනම් දුක මේ නැතිවෙන්නේ අර්ජුනලා,අරවින්දලා,සනත්ලා අරන් දීපු ගෞරවය නිසා.:(:(:(
  4. Maui_15

    SL Muslims support Bangladesh!

    Not every muslims..
  5. Maui_15

    UNP දිනනවා

  6. Maui_15

    වෙඩින්_එකේ_වලිය

    වනාතේ එවුන් දෙන්නෙක්ද කොහෙද බැඳලා තියෙන්නේ..:rofl::rofl:
  7. Maui_15

    ElaKiri working?

    working
  8. Maui_15

    හොදම Handsfree

    skullcandy handsfree
  9. Maui_15

    MOda Meow meow la

    :lol::lol:
  10. Maui_15

    නංගි ගාන කීයද

    ගංගාරාමේ ඉස්සරහ වගේ නේද.ඔතන නම් බඩු ඉන්න තැනක් නෙමේ..
  11. Maui_15

    හෙට (11) වනදා FB තහනම් කරනවාට එරෙහිව නිහඬ විරෝධ&#350

    අපි ඕවා දාගත්තට හැම මිනිහම ඕවා දාන්න දන්නේ නෑනේ බන්.දැන් බලහන් එලකිරියම වෙනද වගේ update වෙනවද.
  12. Maui_15

    හෙට (11) වනදා FB තහනම් කරනවාට එරෙහිව නිහඬ විරෝධ&#350

    සිරාවට දැන් නම් එපා වෙලා තියෙන්නේ මේ මගුල.මුන්ගේ නොහැකියාව වහගන්න දැන්නම් FB තහනම් කරලා තියෙන්නේ.කාලකන්නි.ඔය විදිහටම ඡන්ද අයිතියත් තහනම් කලානම් ඉවරනේ.:angry::angry:
  13. Maui_15

    කටුගස්තොට හවස

    ඔව්..පන්සලකට බෝම්බයක් කෙලියා ඇරෙන්න..:angry::angry:
  14. Maui_15

    xxx බලනවට වඩා

    හෙන හුරුබුහුටි නෑ බන් ඕක ලගට දැක්කාම.මූණෙ වලවල් සීයක් විතර තියෙනවා.ඕකට වඩා ලස්සන කෙල්ලො බස් එකකට නැග්ගත් බලාගන්න පුලුවන්.
  15. Maui_15

    කටුගස්තොට හවස

    ස්වාමීන් වහන්සේ නමක් අපවත් වෙලා කියන්නේ ඇත්තද?:confused::confused:
  16. Maui_15

    කටුගස්තොට හවස

    උබට මොකෙක් වත් ගැහුවෙ නැද්ද බන්..මොනව උනත් අල්ලගේ කැමැත්තනේ බන්..කාගෙන ඉදපන්..:P:P

    No contents