Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
දොස්තර අපෙ අම්මට බැනල
දොස්තර කන්නෙත් උබලා ගෙදරින්ද? 🙂
Candid-B
Post #11
Nov 1, 2024
Forum:
ElaKiri Talk!
Dune Part 2 බැලුව
දුනේ උබ කුණුහබ්බ කියනවා දැක්කමයි. well, I mean that's a good improvement. 🙂 ------ Post added on 1730430490
Candid-B
Post #10
Nov 1, 2024
Forum:
ElaKiri Talk!
ඉදිරියට අනුර සහෝදරයාගේ අත්සනින් නෝට්ටු එයි
🤮වමනේ යන්න එනවා මට නම්. කිසිම ප්‍රියමනාප පාටක් නෑ. අපිලිවලයි.
Candid-B
Post #16
Nov 1, 2024
Forum:
ElaKiri Talk!
මාස නමයක ලමයෙක්ට
@fxmoney උඹ dislike දාලා තියෙනවා මම දැක්ක. සොරි බන් ඕන කමින් වතුර වාට්ටුවේ නැති බව හැබෑව. ඒත් පොඩි එකෙක් නාවද්දි සැලකිලිමත් වෙන්න ඕන. අපිට වුණත් දැක්කම මල පනිනවා. 😔
Candid-B
Post #27
Nov 1, 2024
Forum:
ElaKiri Talk!
???
ඒ වුණාට මරු බන්. Wife/girlfriend experience එක ගන්න ආසයි. ❤️
Candid-B
Post #6
Nov 1, 2024
Forum:
ElaKiri Talk!
ඉදිරියට අනුර සහෝදරයාගේ අත්සනින් නෝට්ටු එයි
මේ ගෑනිගේ කොන්ඩේ හැටි බලපන්කො පිළිවලක් නෑ. කොන්ඩේවත් හරියට තියන් ඉන්න බැරි ගෑනියෙක් රට කොහොම තියා ගනියිද. 😔
Candid-B
Post #8
Nov 1, 2024
Forum:
ElaKiri Talk!
???
Julie Chung මරු කෑල්ල නේද බන්. cute. ❤️
Candid-B
Post #4
Nov 1, 2024
Forum:
ElaKiri Talk!
ඇයි ගොලුබෙල්ලෝ මෙච්චර බියර් බොන්න කැමති? 🤔
"පෙර ආත්මයේ අරක්කු, බියර් වලට ඇබ්බැහි වූ මිනිසුන් ඔවුන්ගේ පසු ආත්ම වල හංගොල්ලන් වී උපත ලබයි. එසේ හංගොල්ලන් වී උපත ලැබුවත් පෙර ආත්ම භවයේදී තිබු මද්‍යසාර ගිජු කම මේ ආත්මයේදී පවා අඩු නැතුව පිහිටයි." "බියකරුය සසර" - @asliyanage
Candid-B
Post #4
Nov 1, 2024
Forum:
ElaKiri Talk!
වැද්දෝ ඉන්නවා නම් මේක decipher කරපල්ල...
මීටා වඩා හොඳායි... 🙂
Candid-B
Post #13
Oct 31, 2024
Forum:
ElaKiri Talk!
හේයි.... වැඩ පෙන්නයි
මුල් ටික ගොං පාට් එකක් වගේ තිබ්බට හරයක් තියෙනව. 🙂
Candid-B
Post #3
Oct 31, 2024
Forum:
ElaKiri Talk!
මාස නමයක ලමයෙක්ට
🙄 nice parenting. 😔
Candid-B
Post #6
Oct 31, 2024
Forum:
ElaKiri Talk!
පරිප්පු දෙකට පලන්නේ ඇයි
ලෝන්ග් ප්‍රොසෙස් එකක් වුණත් අපිට ලාබ ගන්න පුළුවන්. කවුරුත් අතගහන්නේ නැත්තේ ඇයි දන්නේ නෑ. ඇපලුත් ලංකාවේ වැවෙනවලු. ඒත් ලංකාවේ ඇපල් කාලා නෑ මම. 🤷♂️
Candid-B
Post #14
Oct 31, 2024
Forum:
ElaKiri Talk!
මොන හුහ්තියොද යකෝ මේ
බුද්ධාහගම තමයි තියෙන එකම බාධකේ. 🤷♂️
Candid-B
Post #7
Oct 31, 2024
Forum:
ElaKiri Talk!
දීවාලි සමරනවද?
දීපාවලි දාට දීපාවලි සඳ අරන්.. මාතර ගෙදර එන්න @yapa100 පටුන පහු කරන්.. සිංහල හාලේ බතට ආසම මාළු කූරි උයන්.. ගමේම නෑයෝ එක්ක අපි ඉන්නවා මග බලන්.. ❤️
Candid-B
Post #15
Oct 31, 2024
Forum:
ElaKiri Talk!
පුකේ අරින එක
කට්ට දෙන එකත් හෙන අමාරු ඇති නේද බන්. අපිට වුණත් නිකන් උගුරට ඇඟිල්ල දාගෙන බලපන්කො ඕක් ගෑවෙනවනේ. 🤷♂️
Candid-B
Post #5
Oct 31, 2024
Forum:
ElaKiri Talk!
අමො අමො මේකිගෙ ගෑස් බලපන්කො
මාත් ඇහුවා ඔය පට්ට වේසිගෙ ටෝක් එක. තනිකරම එළදෙනක්. නොර්වේ වගේ නෙමෙයි නිසා ආරක්ෂාව ඕනෙලු. බොරු මරිසි නැතුව කෙලින්ම කිව්වා නම් හරිනේ. මුන් මොනා කරයිද දන්නේ නෑ. බාබා හුක්කුන් කර කර රට කරන්න නම් බෑ. මරු prime minister. 😄
Candid-B
Post #11
Oct 31, 2024
Forum:
ElaKiri Talk!
පොඩි පකෙක් කරන සක්කිලි වැඩක්
ඌව නවත්තගෙන හොඳින් කියන්න මචන්. පස්සේ උඹ දන්නවා උඹ කරේ හොඳ වැඩක් කියලා. උඹට සතුටු හිතෙයි. 🙂
Candid-B
Post #20
Oct 31, 2024
Forum:
ElaKiri Talk!
සල්ලි දීල කෑම අරන් තියෙන්නෙ මූට කන්න 😂
අලි ගහන්නේ අපි බයේ දුවන හින්ද තමයි. 🙂
Candid-B
Post #17
Oct 31, 2024
Forum:
ElaKiri Talk!
දෘශාබාතිත අය විතරක් නෙවී ශ්‍රවනාබාදිත අයත් මේ පාර මාලිමාවෙන් පාර්ලිමේන්තුවට - අන්න එහෙමයි අනුර ආබාදිත නිසි පිලිගැනීමක් දෙන්නෙ 🤗🤗
හිනාවෙන්න නෙමෙයි බන් අපි හරි නම් අඬන්න ඕනේ. 🤷♂️
Candid-B
Post #7
Oct 31, 2024
Forum:
ElaKiri Talk!
ඩොක්ටර් මේ දුන්න බල්ලට දෙන්න කියල
කවුද බල්ලා කනිවැරස් කියලා කිව්වේ. බල්ලා ඔමනිවරස් 🙄
Candid-B
Post #15
Oct 31, 2024
Forum:
Cooking Talk
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom