පරිප්පු දෙකට පලන්නේ ඇයි

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වීඩියෝ එක බැලුවෙ නෑ.

    ලංකාවෙ ෆැක්ටරි තියෙනවා ඉන්දියාවෙන් සුද්ද කරපු නැති පරිප්පු ගෙනත් සුද්ද කරලා එක්ස්පෝර්ට් කරන. ඒවලිනුත් යවන්නෙ පලපු නැති එව්වා.

    ආයේ වවන්න බැරි වෙන්න නෙවෙයිද?
    සුද්ද කරපු නැති ඇටත් ඉම්පෝර්ට් කරනවා බන්.
    ලංකාවේ පරිප්පු වැවෙන්නෙ නැත්තෙ පස ගැළපෙන්නෙ නැතුව ඇති.
    ------ Post added on Oct 31, 2024 at 1:05 PM
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    වීඩියෝ එක බැලුවෙ නෑ.

    ලංකාවෙ ෆැක්ටරි තියෙනවා ඉන්දියාවෙන් සුද්ද කරපු නැති පරිප්පු ගෙනත් සුද්ද කරලා එක්ස්පෝර්ට් කරන. ඒවලිනුත් යවන්නෙ පලපු නැති එව්වා.

    සුද්ද කරපු නැති ඇටත් ඉම්පෝර්ට් කරනවා බන්.
    ලංකාවේ පරිප්පු වැවෙන්නෙ නැත්තෙ පස ගැළපෙන්නෙ නැතුව ඇති.
    ------ Post added on Oct 31, 2024 at 1:05 PM
    පරිප්පු ගස් හැදෙනවා. පසේ අවුලක් නෙවෙයි මම හිතන්නේ. මෙහෙ ලොකුවට පටන් ගන්නවා නන් අලුතෙන්ම හදන්න ඕනි ඇති ඔක්කොම වගා බිම් දැන් තියෙන ඒව වෙනස් කරලා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පරිප්පු ගස් හැදෙනවා. පසේ අවුලක් නෙවෙයි මම හිතන්නේ. මෙහෙ ලොකුවට පටන් ගන්නවා නන් අලුතෙන්ම හදන්න ඕනි ඇති ඔක්කොම වගා බිම් දැන් තියෙන ඒව වෙනස් කරලා.
    Agri porakgen thamai ahanna wenne.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,986
    1
    61,069
    113
    Mother Earth
    පරිප්පු ගස් හැදෙනවා. පසේ අවුලක් නෙවෙයි මම හිතන්නේ. මෙහෙ ලොකුවට පටන් ගන්නවා නන් අලුතෙන්ම හදන්න ඕනි ඇති ඔක්කොම වගා බිම් දැන් තියෙන ඒව වෙනස් කරලා.
    ලෝන්ග් ප්‍රොසෙස් එකක් වුණත් අපිට ලාබ ගන්න පුළුවන්. කවුරුත් අතගහන්නේ නැත්තේ ඇයි දන්නේ නෑ. ඇපලුත් ලංකාවේ වැවෙනවලු. ඒත් ලංකාවේ ඇපල් කාලා නෑ මම. 🤷‍♂️
     
    • Love
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    පරිප්පු ගස් හැදෙනවා. පසේ අවුලක් නෙවෙයි මම හිතන්නේ. මෙහෙ ලොකුවට පටන් ගන්නවා නන් අලුතෙන්ම හදන්න ඕනි ඇති ඔක්කොම වගා බිම් දැන් තියෙන ඒව වෙනස් කරලා.
    ලංකාවෙ හැදෙන්නෙ තෝර පරිප්පු නේද. තවටත් ගන්න තියනවා. ගනන් හැබැයි. මයිසූර් පරිප්පු ලංකාවෙ හැදෙනවද?
     
    • Like
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    වීඩියෝ එක බැලුවෙ නෑ.

    ලංකාවෙ ෆැක්ටරි තියෙනවා ඉන්දියාවෙන් සුද්ද කරපු නැති පරිප්පු ගෙනත් සුද්ද කරලා එක්ස්පෝර්ට් කරන. ඒවලිනුත් යවන්නෙ පලපු නැති එව්වා.

    සුද්ද කරපු නැති ඇටත් ඉම්පෝර්ට් කරනවා බන්.
    ලංකාවේ පරිප්පු වැවෙන්නෙ නැත්තෙ පස ගැළපෙන්නෙ නැතුව ඇති.
    ------ Post added on Oct 31, 2024 at 1:05 PM
    Wawenawa misur nm nuwara eliye

    ලංකාවෙ හැදෙන්නෙ තෝර පරිප්පු නේද. තවටත් ගන්න තියනවා. ගනන් හැබැයි. මයිසූර් පරිප්පු ලංකාවෙ හැදෙනවද?
    Ow Green peas hadenawa kadala ok
    ------ Post added on Oct 31, 2024 at 5:54 PM
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,758
    23,442
    113
    වීඩියෝ එක බැලුවෙ නෑ.

    ලංකාවෙ ෆැක්ටරි තියෙනවා ඉන්දියාවෙන් සුද්ද කරපු නැති පරිප්පු ගෙනත් සුද්ද කරලා එක්ස්පෝර්ට් කරන. ඒවලිනුත් යවන්නෙ පලපු නැති එව්වා.

    සුද්ද කරපු නැති ඇටත් ඉම්පෝර්ට් කරනවා බන්.
    ලංකාවේ පරිප්පු වැවෙන්නෙ නැත්තෙ පස ගැළපෙන්නෙ නැතුව ඇති.
    ------ Post added on Oct 31, 2024 at 1:05 PM
    ඉන්දියාවෙන් ලොකුවට පරිප්පු ගෙන්නන්නෙ නෑනෙ?
    මම දන්න තරමින් පරිප්පු import කරන්නෙ කැනඩාවෙන්. Australia ත් ලොකු exporter කෙනෙක්.
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,170
    6,654
    113
    East Blue (Goa Kingdom)
    පරිප්පු ගස් හැදෙනවා. පසේ අවුලක් නෙවෙයි මම හිතන්නේ. මෙහෙ ලොකුවට පටන් ගන්නවා නන් අලුතෙන්ම හදන්න ඕනි ඇති ඔක්කොම වගා බිම් දැන් තියෙන ඒව වෙනස් කරලා.
    පරිප්පු සාර්ථකව වවන්න බැහැ ලංකාවේ දේශගුනේ එක්ක ,
    උතුරු ඉන්දියාව ,කැනඩාව ,ඕස්ට්‍රලියාව වගේ සීතල කාලයකුත් තියෙන දේශගුණයක් ඕන .