1. Candid-B

    කොහොමද ජාතික ආරක්ෂාව ?

    අති විශිෂ්ටයි සර්.. 🫡
  2. Candid-B

    පම්පෝරි ජනක - season 2

    මුට බෝම්බයක් ගහන්න එකෙක් නෑනේ. 🤷‍♂️
  3. Candid-B

    BRICS සමුළුවේ ලංකා කොඩිය ලෙලේ දේ, අනුර missing.

    ඌ ගියත් ගොඩයෙක් වගේ ඉඳියි කැරි කොටා. 🙁 කවුරුත් ගණන් ගන්න එකකුත් නෑ. ජනාධිපති වුණත් හරි ජාත්‍යන්තරේ හම්බෙන්න තියෙන පලවෙනි පාරම යන්න බෑ කිව්වා. නෝන්ජල් ජනපති. කැරි ගෝතයා. 🙁 #AKD #RataAnurata #රට_අනුරට
  4. Candid-B

    බෞද්දයෝ ටික පොඩ්ඩක එන්න

    බුද්ධාගම සරලයි. හැබැයි ඒකට එක එක දේවල් එකතු කරලා දැන් විකාරයක් කරලා තියෙන්නෙ. කටින පින්කමුයි බෙර ගහල ලවුදස්පිකර් මහ සද්දෙන් පිරිත් දාලා එපාම කරලා තියෙන්නේ. 🤷‍♂️
  5. Candid-B

    හේයි..මගේ ඇගේ මයිල් කෙලින් වෙනවා යකෝ...ඔය බල්ලෝ දෙන්නව මරපියව්...රාජාංගනේ හිමි කෝපයෙන් ගුගුලයි..මුස්ලිම් ත්‍රස්තවාදියෝ සලිත වෙයි..

    කැවුමක් වගේ 😍 අඩේ මූ කියන්නේ ඇත්තද බන්. සිරාවටම එහෙම දෙන්නෙක් අල්ලලද? 🤷‍♂️ ------ Post added on 1729780145
  6. Candid-B

    අපිට කැමති විදියට කන්න බැරිද

    ඉතින් අපිට මොකද බන්. අපිත් ඕවා හොයන්න ගියහම අපිත්උ ගේ ගානටම වැටෙනවනේ. 🤷‍♂️ ඔය වගේ හෑලි ලියන උන් unfriend කරපන්.
  7. Candid-B

    බෞද්දයෝ ටික පොඩ්ඩක එන්න

    ඔන්න ඕක තමයි මාත් කියන්නේ. සුනිත සෝපාක, නාලාගිරි ඇතාගේ ඇත්ගොව්වා රහත් වුණේ ඔය පකවල් දැනගෙන නෙමෙයිනේ. ඕවා හොර ගනයෝ හදපු පට්ටපල් බොරු.🤷‍♂️
  8. Candid-B

    බෞද්දයෝ ටික පොඩ්ඩක එන්න

    මේ සාදුගේ මම ඇහුවා අර ලවුදස්පිකර් වලින් පිරිත් දාන එක හොඳද නරකද. මුන්වහන්සේ කියන්නේ ඒක අනිත් අයට කරදරයක් කියලා. ඒ වගේම බුදු හාමුදුරුවො පිරිත් කියලා කොහෙවත් දෙයක් දේශනා කරලා නෑ ලු. පිරිත් කියන්නේ පස්සේ කාලෙකදී හදාගත්තු දෙයක්ලු. 🤷‍♂️
  9. Candid-B

    බෞද්දයෝ ටික පොඩ්ඩක එන්න

    කොර වෙලා පල හුත්තෝ යන්න කියයි. 😄
  10. Candid-B

    දිව්‍යලෝකෙ ඉදන් හුජ්ජ කරන්න ගිහින් සෝ-කෝල්ඩ් 'ලංකාවෙ ස්පිරිට්' එකක් අපායෙ ටිකට් ඇදගනී

    හොඳ වැඩේ පගයට. මට නම් ඔය හැමතැනම හුජ්ජ කරන උන් පේන්න බෑ.
  11. Candid-B

    පූසො ඇට පෑදෙන තරමට හොදටම කෙට්ටු වෙලා, නිතරම වතුර බොනවනං

    වතුර පොවපන් අල්ලලා ගහපන් වතුර බොන්නේ නැත්තම්. syringer එකකින් වතුර පොවපන් වමනේ දානකන්. 🙂
  12. Candid-B

    අද කොන්ඩෙ කපන්න ගිය වෙලාවෙ

    කෙලින්ම අහපන් බෑග් එක ඔයගේද කියලා. පස්සේ උන් අයින් කරගන්නවා. 🤷‍♂️
  13. Candid-B

    මතක

    අපේ අම්මගේ ඩයරි නම් මම කියවනවා. තාත්තා ඉස්සර රට ඉද්දි එවපු ලියුම් කියෙව්වා. 😄 අම්මා පොඩි කාලේ මට ගහලත් තියෙනවා ඩයරිය කියවල. මම හිතන්නේ එයාට ලැජ්ජයි. 🤷‍♂️
  14. Candid-B

    ඩ්‍රයිවින් ලයිසන් එක රිනිවු කරගත්තා අද

    නෑ බන් සිරාවට දනිස්සට තට්ටු කරලා බලනවා. කොල්ල්ලන්ට කමිසේ ගලවලා බැනියම පිටින් ඉන්න කියනවා. 🤷‍♂️
  15. Candid-B

    දන්න උන් වරෙල්ල,යමක් කියන්න තියනවා

    wow congrats brother. හොඳින් පහර දෙන්න. ❤️
  16. Candid-B

    Hot පිට්ටු 🫦🫴

    පොඩි වැඩක් තියෙනෝ කරලා එන්නම්
  17. Candid-B

    ඩ්‍රයිවින් ලයිසන් එක රිනිවු කරගත්තා අද

    දනිස්සට තට්ටු කරලා බැලුවද?

    No contents