Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
HELP::: ඩිමෙන්ශියා රෝගෙට Doctor කියන්න🙏
උටත් ඒක තියෙනවා. 🙁
Candid-B
Post #4
Oct 24, 2024
Forum:
ElaKiri Talk!
මම ආසයි මචං බත් කන වෙලාවට ටීවි එකේ ප්‍රවෘත්ති බල බල
ඔපිස් එකේදී ලන්ච් එක ගන්න සෙට් වුණොත් මම ලන්ච් රූම් එකට යන්නේ නෑ මට social phobia නිසා. domatry එකේ table එකක් තියෙනවා. ඒකෙ තියන් කන්නෙ. ඒත් මම comfort zone එකෙන් එලියට යන්න ඕන බව ඇත්ත. හැබැයි domatry එකේ කනකොට නිදහසේ කන්න පුළුවන්. 🤷♂️
Candid-B
Post #16
Oct 24, 2024
Forum:
ElaKiri Talk!
සමන්තබද්‍ර හාමුදුරුවෝ රහත්? 🤔
අඩෝ එපා බන් මෙහෙට ඇත්තටම විදුලි කොටනවා. 🙁
Candid-B
Post #19
Oct 24, 2024
Forum:
ElaKiri Talk!
ලංකාවේ මිනිස්සු ඉස්සර ඉඳල තියෙන්නෙ නුවර විතරය්
බයවෙන්න එපා කැලඹෙන්න එපා.. අපේ දෙවීඳුන් අප සමගයි.. ජල මැදින් ගියත් ගිණි මැදින් ගියත්.. අපේ දෙවිඳුන් අප සමගයි.. 🙂
Candid-B
Post #2
Oct 24, 2024
Forum:
ElaKiri Talk!
සමන්තබද්‍ර හාමුදුරුවෝ රහත්? 🤔
රහත්ද මොකද්ද මම දන්නේ නෑ. ඒත් අනිත් තට්ට පකයොන්ට වඩා ඒ සාදු වැඩක් කරන කෙනෙක්. අඩුම තරමේ සෝවාන් බලයෙන් එලෝලු පළතුරු ටිකක් හරි ඉන්දනවා.🤷♂️
Candid-B
Post #2
Oct 24, 2024
Forum:
ElaKiri Talk!
💖 සිංහල බෞද්ධ කඩ - 2024 ( Mega Thread )
බය වෙන්න එපා බන් බෝම්බ පුපුරන්නේ නෑ. 🙂 අන්තවාදීන් හැදෙන්නේ ඔය විදිහට තමයි. ඕකට කියන්නේ සිංහල අන්තවාදය කියලා. 🤷♂️
Candid-B
Post #5
Oct 24, 2024
Forum:
ElaKiri Talk!
මම හදපු ගොං ආතල් චිත්‍ර කතා - ටිං ටිං
හිනා ගියේ නෑ 🤷♂️
Candid-B
Post #14
Oct 24, 2024
Forum:
ElaKiri Jokes
💖 සිංහල බෞද්ධ කඩ - 2024 ( Mega Thread )
ගණිකා නිවාස නම් ලිස්ට් එක මම දෙන්නම්. 🙂
Candid-B
Post #2
Oct 24, 2024
Forum:
ElaKiri Talk!
මට දොළදුකක් උපන්නා සිංහලු..
ගණන් වැඩි වගේ බන්. ගිය මැයි මාසේ මම කජු කිලෝ 1 ගත්තේ 3800. දැන් කොහොමද දන්නේ නෑ. 🤷♂️
Candid-B
Post #34
Oct 24, 2024
Forum:
ElaKiri Talk!
කලවානේ පාසල් සිසුන් 5ක් අපයෝජනය කළ චීවරධාරියා අත්අඩංගුවට...
@SLK_sri උඹට නිව්ස් එකක් මිස් වෙලා 🤷♂️
Candid-B
Post #4
Oct 24, 2024
Forum:
News and Updates
සල්ලි බෙදන සුදු තාත්ති..
පොඩි නෑ පොඩි නෑ 😔 පව් හින්ද මොකුත් කියන්නේ නෑ. මොළේ තියෙන කෙල්ලො දෙන්නෙක් එතනින් අයින් වෙලා ගියා. 🙂
Candid-B
Post #15
Oct 24, 2024
Forum:
ElaKiri Talk!
යාලුවෙකුට ප්‍රශ්නයක්
ඔය වගේම thread දාලා තිබ්බ අම්මා කෙනෙකුට වුණ එකක්. 😔
Candid-B
Post #2
Oct 24, 2024
Forum:
ElaKiri Talk!
අතරමං නොවී පොළොන්නරු යමු - TOP 25
මේවා දකිනකොට වාවන්නේ නෑ 🤷♂️
Candid-B
Post #12
Oct 24, 2024
Forum:
Travel Sri Lanka
ලංකාවෙ කෑම වලට කුලුබඩු දානව වැඩී කියල සුද්දෝ කියන්නෙ
බලපන් ආතල් එකේ ඉන්න ගෑණු. 😍
Candid-B
Post #4
Oct 24, 2024
Forum:
ElaKiri Talk!
මේවා ඇත්ත සීන්ද බන්? ඇත්තනම් කැරිම පව් වැඩේ නේ 😥😥
මෝඩ විදිහට ළමයි හැදුවම ඔහොම තමයි. හොඳ දේ නරක දේ අඳුරගන්න දන්නේ නෑ. පුංචිකාලේ ඉඳලම ලස්සන කැත compare කරන්න පුරුදු කරලා.
Candid-B
Post #4
Oct 24, 2024
Forum:
ElaKiri Talk!
පුනරුද යුගයෙන් පොල් පෝලිමට 🤣🤣
එතනින් අඩුවට අරන් ගමේ උන්ට වැඩි ගාණට වික්කද? 🤔
Candid-B
Post #28
Oct 23, 2024
Forum:
ElaKiri Talk!
ප්‍රහාරය කෙබඳුද???
JVP ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු කැරලි නොගහන්න ගොතපු බොරුවක් ඔය. මිනිස්සු එතකොට එළියට බහින්නේ නෑනේ බෝම්බ පුපුරයි කියලා. ඒකයි.
Candid-B
Post #15
Oct 23, 2024
Forum:
ElaKiri Talk!
උඹලා ගියපු ලස්සන අප්‍රසිද්ද තැන් මොනවද?
අඩෝ ඒක මීටර් වුණේ දැනුයි. High IQ joke එකක්. මට තේරුණේ නෑ එක පාරට. 🙁
Candid-B
Post #62
Oct 23, 2024
Forum:
ElaKiri Talk!
උඹලා ගියපු ලස්සන අප්‍රසිද්ද තැන් මොනවද?
නෑ බන් මට පැටලුනා මම හිතුවේ ඇල්ල දෙමෝදර ගැන කතාවෙන්නේ කියලා. කළු පාලම හම්බෙන්නේ දෙමෝදර. 🤷♂️
Candid-B
Post #60
Oct 23, 2024
Forum:
ElaKiri Talk!
ළමයින්ට ලැප්ටොප් ගෙනවා
බොරුවට කිව්වේ මම දන්න තැනක් නෑ බන්. 🤷♂️
Candid-B
Post #18
Oct 23, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom