1. Candid-B

    මේවයේ අදායම් ඇත්තට ගත්ත අය ඉන්නවැයි

    ඒ ගෑනිට රට යන්න සල්ලි ටිකක් හොයා ගාන්න හදන්නේ මෝඩ සිංහලු රවට්ටලා. 🤷‍♂️
  2. Candid-B

    උඹලා ගියපු ලස්සන අප්‍රසිද්ද තැන් මොනවද?

    නෑ බන් හෙන කැලයක් මැද්දෙන් ගියේ. රැහැයියෝ කෑ ගහනවා කන් පුපුරන්න. ඒ වගේම කුඩල්ලෝ පිරිලා. අපි ගියේ ටිකක් වැහි කාලේ. වැලි වංගුවක් එහෙම මීටර් නෑ.
  3. Candid-B

    Questions වංගුවක් තැනකින් පාර මාරු වෙන්න

    කරන්න දෙයක් නෑ. වංගු වලින් පාර පැන්නොත් ඉතින් ගොනෙක්ම තමයි. වංගුව මග ඇරලා අඩු ගානේ මීටර් 5ක්‌ වත් දෙපැත්තම පේන තැනකින් පනින්න ඕන. තමුන්ගේ ආරක්ෂාව තියෙන්නෙ තමුන් ගාවමයි.
  4. Candid-B

    උඹලා ගියපු ලස්සන අප්‍රසිද්ද තැන් මොනවද?

    උඹලා ගිහින් තියේද බඹර කන්ද දිය ඇල්ල වැටෙන තැනට? අපි ගිහින් එතන නෑව. මට මතක කිදිහට තියෙන්නෙ බෙලිහුල්ඔය පැත්තේ 😍
  5. Candid-B

    Questions වංගුවක් තැනකින් පාර මාරු වෙන්න

    මොළේ තියෙන ඒකෙක් වංගු වලින් පාර පනිනවද බන්. 🤷‍♂️
  6. Candid-B

    මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

    මම නම් කියන්නෙ පාස්කු ප්‍රහාරය ප්ලෑන් කරේ අගරදගුරු. :-)
  7. Candid-B

    😮😮😮😮😮ගම්මන්පිල වර්තාව එළි දක්වයි, Download link eka. අනුරට දෝෂාබියෝගයක්

    අනුරගෙ මූණ දැක්කම කියන්න පුළුවන් ඌ තමයි කරේ කියලා. :-)
  8. Candid-B

    😮😮😮😮😮ගම්මන්පිල වර්තාව එළි දක්වයි, Download link eka. අනුරට දෝෂාබියෝගයක්

    මම නම් කියන්නේ සාක්කු පහාරය කරන්න උඩ ගෙඩි දුන්නේ අකුදි. ඒක කරේ රවී සෙනවිරත්න. වැඩේ හරියට කරොත් රජයේ ආරක්ෂක තනතුරක් දෙන්නම් කියන්න ඇති 🤷‍♂️
  9. Candid-B

    අද තාත්ත ගෙදර එන දවස

    උඹයි තාත්තයි සෙට් වෙලා බොන්නේ නැද්ද? අපේ ෆාදරුයි මමයි ඉස්සර සෙට් වෙලා බොනවා ඉස්සරහ ගෙදර අංකලුයි. 🙂
  10. Candid-B

    තාත්තගෙ ඇද යට තිබිල අරක්කු බෝතලයක් හම්බුනා

    හරක්ගූ බීපන් අරක්කු නොබී. 🙂
  11. Candid-B

    සිය පාරක් විතර මැරෙන්න හැදුවට එක පාරක්වත් සාර්ථක ක්‍රමයක් හම්බුණේ නෑ මට

    ඔලුව වැදිලද කොහෙද හොඳ පාරක්. Emoji diaries දොස්තර මහත්තයට පෙන්නන්න. 🙂
  12. Candid-B

    🔴එලකිරි සුභාරංචි... කොල්ලෙකුට හරි ගිහින්

    මම නම් එදා ඉඳලම කිව්වා Emoji නම් දොස්තර කෙනෙක් කියලා. කෝ ඇහුවද. 🤷‍♂️
  13. Candid-B

    Questions ටීවී සිරිස් එකක් හොයාගන්න ඕනි

    උබ බලලා තියෙනවද බුදු බණ පදයක් සවන වැකේයා.. සින්දුව තියෙන tv series එක? 😍
  14. Candid-B

    Now its past 10 :)

    දැන් වෙලාව කීයද මචන්? මම මේ බස් එකක් එනකන් ඉන්නෙ. 🤷‍♂️

    No contents