1. Candid-B

    කටුනායක කොළඹ හයිවේ එකේ ගාස්තුව කීයද බං

    අපරාදේ උඹට කියන්න තිබ්බේ premio එකේ spellings වැරදියි කියලා. එහෙම කිව්වා නම් උට හෙන නෝන්ඩිය.
  2. Candid-B

    කටුනායක කොළඹ හයිවේ එකේ ගාස්තුව කීයද බං

    සුපිරි බන් කාර් එකක් ගත්තද 😍
  3. Candid-B

    ගමේ චන්ඩි ටිකක් මට තර්ජනය කරනවා

    ඕකුන්ට බය බව වෙන්න එපා. කතා කරපන් උඹේ අතේ වැරද්දක් නැත්තම්. කියපන් කුණුහරපයක් දෙකක් ඕන වුණොත්. බුරන බල්ලෙක් අවොත් උඹත් බුරලා පෙන්නන්න ඕන. උන් නැට්ට පුකේ ගහන් දුවන්නේ. 🤷‍♂️
  4. Candid-B

    I got addicted to rancrisp potato chips

    Hmm pringles nam not worthy for 1200/=.
  5. Candid-B

    Parana Elakiri Ladies La Ko Ml

    උඹලා politics කතා කරන නිසා තමයි එන්නේ නැත්තේ කෙල්ලො. 🤷‍♂️
  6. Candid-B

    යාලු කරගන්න පුළුවන් වෙයිද?

    මම නම් කියන්නේ උඹේ චූවගේ photo එකක් ඒ කෙල්ලට යවල බලන්න. 🙂
  7. Candid-B

    VK 😢😢

    🤔 ඒ මොකද්ද බන්. වැල නම් ඉතින් මට නම් xhamster විතරයි. 🙁
  8. Candid-B

    උතු වලියක් මිට්ටනි

    අයිස් ගහනවලු බන්. කුක්කුවේ අයිස් පිරිලා ඇති. ආපෝ මට නම් එපා. 🙄
  9. Candid-B

    උතු වලියක් මිට්ටනි

    බස් එකේ යන ගමන් කියවන්න. 🙂
  10. Candid-B

    උතු වලියක් මිට්ටනි

    වාසනාව දොර ඇරලා බලනවා.. සිහින ලොවින් මා පිබිදෙනවා.. 🤷‍♂️
  11. Candid-B

    Anura ජනපති ඩඩ්ලි ඩඩ්ලි සිරිසේන hamuwe.

    වැඩි මිළ යන්නේ ගොවියට නෙමෙයි අතරමැදියොන්ට. ගොවියෝ හැමදාම දුප්පත් ඒකනේ. 🤷‍♂️ ඩඩ්ලි කැරි පොන්නය උට ලොරි කීයක් තියෙනවද. කෙලින්ම ඌ තමයි හාල් මිළ තීරණය කරන්නේ.
  12. Candid-B

    මං මේ කල්පනා කෙරුවෙ

    Positivity bro. Even tiny electrons are attracted to positivity.🤷‍♂️
  13. Candid-B

    මාසයයි ගියේ මාසයයි..ඔන්න Delete කරනව කට්ටිය ..😂😂

    ඒ කවුද බන් උඹේ ගල් කොල්ලද? 😄
  14. Candid-B

    මේ වගේ ටීචලා අපේ කාලෙ හිටියද්?

    නෝමල් බන්. ඉස්සර විද්‍යාව උගන්නපු මිස්, ඉංග්‍රීසි උගන්නපු මිස් මට විශේෂ සැලකිලි දැකවුවා.
  15. Candid-B

    ලොන්ඩරි හෙල්ප්

    උබ රොඩී කුලේද? 🤷‍♂️
  16. Candid-B

    දියුණු රටවල් බහුතරයක ඉන්නේ ආගම් අදහන්නේ නැති මිනිස්සු නේද ?

    No මචන් මිනිස්සු wild වෙන්නේ ආගම් තිබ්බම. ආගම් කියන්නේ බෙදීමක්. මූ මුස්ලිම් එකෙක් මූ බුද්ධාගං කාරයෙක් මූ කතෝලිකයෙක්. මිනිස්සු ඇතුලතින් හැමෝම ගැන පොදුවේ හිතනවා ආගමක් නැති වුණාම.
  17. Candid-B

    සජබෙන් එලවූ දමිතා සුළු පක්ෂයක් වැළඳගනී!

    ඇයි මේ ගෑනිට අවධානෙ දෙන්නෙ? 🤔

    No contents