1. Dinushasankalpa

    මං කැමතියි ඒකිට

    ස්තූතියි :D
  2. Dinushasankalpa

    EK Married Club-3

    බොට යූ පි එස් එකක් ඕන නං ඔබම ගිහිං ගන්න... :yes:
  3. Dinushasankalpa

    EK Married Club-3

    හපොයි... ඒ කෙල්ගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් තියෙන්න ඇති එහෙනං.. :baffled:
  4. Dinushasankalpa

    EK Married Club-3

    ගිහිං කියපං කතරගම දෙයියන්ට..
  5. Dinushasankalpa

    EK Married Club-3

    ඇයි උඹ දැකලා නැද්ද ? මාත් ඕක දැක්ක .. සද්ද නැතුව හිටියා... :dull:
  6. Dinushasankalpa

    EK Married Club-3

    ලොල්... :rofl:
  7. Dinushasankalpa

    EK Married Club-3

    ලොල් :rofl:
  8. Dinushasankalpa

    EK Married Club-3

    :rofl:
  9. Dinushasankalpa

    EK Married Club-3

    :baffled: තැඹිලි ගෙඩියක වහපු මයිනා වගේද එතකොට මුන් දෙන්නා ? :baffled: මං දැකලා නෑ නෙව.. නැද්ද පින්තූරයක් දෙන්නගෙ.. බලා ගන්න :rolleyes:
  10. Dinushasankalpa

    Bus accident at Murikandy - A9 Road

    මේක පියාඹලා ද බං ගිහිං තියෙන්නෙ... ?
  11. Dinushasankalpa

    EK Married Club-3

    අතිශයින්ම ලොල් ය :rofl:
  12. Dinushasankalpa

    EK Married Club-3

    අයියෝ සල්ලි.... මුට ඒ අක්කව සෙට් උනෙත් කැඩුන ලැපක් හදන්න ගිහින් ද දන්නෑ.. :rofl:
  13. Dinushasankalpa

    EK Married Club-3

    ඔය වගේ ඒවා දාන්න බෑ.. පොඩ්ඩක් සංශෝදනය කරලා දාලා දෙන්නං.. :yes::love:
  14. Dinushasankalpa

    EK Married Club-3

    ඒ ලයින් එක ? :confused: ලොල් :rofl:
  15. Dinushasankalpa

    මං කැමතියි ඒකිට

    මුහුදෙ ඉන්න හැම මාළුවම එක වගේ නෑ නෙ සහෝ.. හිදීවි කොතනක හෝ ... හිමි කාරයා ඔබේ නමින්.. :yes:
  16. Dinushasankalpa

    EK Married Club-3

    මූ නං කැමති උනා කියමුකො.. ඒත් අර අසරණ අක්කා කැමති වෙයිද ඒකට ?

    No contents