ඔය වගේ ඒවා දාන්න බෑ.. පොඩ්ඩක් සංශෝදනය කරලා දාලා දෙන්නං..කොච්චර හිනා ගියාද කිව්වොත් ඉක්කාවකුත් ආවා........!!
![]()


කොච්චර හිනා ගියාද කිව්වොත් ඉක්කාවකුත් ආවා........!!
![]()

අයියෝ සල්ලි....ඒ අක්කට මුව එපා වෙලා තියෙන්නේ .. මූ කසාද බැඳලා තියෙන්නේ මුගේ ලැප කියල තමා එයා කියන්නේ !!![]()

අතිශයින්ම ලොල් යඉක්කා නෙමේ බොට කිබුහුන් යන්නේ නැද්ද මගේ ඩෙස්ක් ටොප් එක දකිද්දී මම උඹේ ගුණ වයනවා !!![]()

අයියෝ සල්ලි....
මුට ඒ අක්කව සෙට් උනෙත් කැඩුන ලැපක් හදන්න ගිහින් ද දන්නෑ..![]()


ඔය වගේ සීන් එකකින් තමා ! පව් බන් සුරේකට ලොකු ඒරාෂ්ටක අපලයක් තියෙන්න ඇති මූ වගේ කබ්බෙක් අහු වෙන්න !!![]()

ඉංග්‍රීසියෙන් කිව්වොත් වැඩිහිටියන්ට පමණයි![]()
උඹට UPS එහෙන ඕන නම් රත්නේගෙන්ම ගනින් !! 
බැඳගත්ත බෙරේ ගහන්න දන්නේ නෑ කියපන් !!උඹට මොන දෙවෙනි කසාදද පල පල පව් නොදී !!
![]()

ඉරිසියාව........!! 
ඉංග්‍රීසියෙන් කියන්න එපෑ කලින්ම !!උඹට UPS එහෙන ඕන නම් රත්නේගෙන්ම ගනින් !!
![]()


ඉරිසියාව........!!
![]()

මතක් කරන්න එපා බන් UPS නම අහනකොට මගේ ඇඟේ මාළු නටනවා !! වල් හොරිකඩ රත්නෙයා !! ඕකාට දන්නා ඕන කිංකිනි නෙමේ ගෙජ්ජි එක්ක අවමංගල්‍ය දැන්වීමක් !! ගල් මූසලය !!![]()
තරි මාමා බනිනවා.......

තැඹිලි ගෙඩියක වහපු මයිනා වගේද එතකොට මුන් දෙන්නා ?![]()
![]()
මං දැකලා නෑ නෙව..
නැද්ද පින්තූරයක් දෙන්නගෙ.. බලා ගන්න![]()

