1. Dinushasankalpa

    මං කැමතියි ඒකිට

    ඉතිං මට පාංද ? :angry: :rofl: වෙන එකක් බලමු බං..
  2. Dinushasankalpa

    EK Married Club-3

    කිරි වෙහෙරට ඉහලිං දග කරන සදවතී... වැඩහිටි කන්දට ඔය අත වැනුවා දැං ඇතී :rofl:
  3. Dinushasankalpa

    EK Married Club-3

    මංගල කිංකිනි - මනාලයෝ මංගල කිංකිනි - මනාලයෝ බියගම බොදු ගොවි උස 5,5 197?. සාමාන්‍ය(තරමින්)සිරුරක් හෙබි පැහැපත් ,ගුණවත්,බස් රථ දෙකක් හා සින්ක් එකක් සමග ඇදක් ඇති ඇසිස්ටන් කෙනෙක් නැති පරිගණක වෙළෙදසැලක් හිමි, ලැප්ටොප් කීපයක් ඇති, හොදින් ලැපු කෑ හැකි, යූ පී එස් පිළිඹද විශේෂඤ දැනුමක් ඇති , අවංක,එඩිතර...
  4. Dinushasankalpa

    EK Married Club-3

    :baffled::dull:
  5. Dinushasankalpa

    සමනලී

    ඇයි අහන්නෙ ? :nerd:
  6. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    පව් බං උ.. පැය 24++ ශෝ එකක් කරනවා කියන්නෙ සෙල්ලං නෙවෙයි... මොනවා උනත් සෝමෙ අයියා හොද මනුස්සයා.. අඩුම ගානෙ ඉල්ලපු සින්දු ටික හරි දුන්නා ගානට.. :yes::yes:
  7. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    ඉස්සර වගේ නෙවෙයි බං.. දැං හැමෝම ගොඩක් බිසී... මං උනත් සති අන්තෙ විතරයි ගෙදර ඉන්නෙ.. අනිත් දවස් පහම වැඩ උදේ ඉදං රෑ වෙනකංම
  8. Dinushasankalpa

    EK Married Club-3

    ඒ වයසෙ අයට මොන මගුල්ද බොල... උඹ බොරු කියන්නෙ.. තරි පූරි 76 නේද ? :dull:
  9. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    එහෙනං දැනුත් එහෙම යන්න තිබුන නෙහ් ? :dull: උඹලව අමතක නෑ මට.. ක්ලබ් එක පැත්තෙ එන්න උනේ නෑ පහු ගිය කාලෙ... :yes:
  10. Dinushasankalpa

    EK Married Club-3

    ලොල්... එතකොට ළමයා -අම්මෙ,තාත්තෙ, මං ආවෙ කොහෙන්ද කියලා ඇහුවම ? :baffled: :baffled: :baffled: :baffled:
  11. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    ඔන්න පොස්ට් 200යි මේ ත්‍රෙඩ් එකේ..
  12. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    . කාලගුනේ වගේ.. මේ පැත්ත ඉස්සෙල්ලම කොළඹ,ගම්පහ,කළුතර වගේ.. ඊට පස්සෙ ගාල්ල , මාතර වගේ.. දැන් නං අනුරාධපුරේ වගේ...:baffled:
  13. Dinushasankalpa

    2012 Sep 16 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala - 03

    කට්ටිය එන වෙලාව දැං... මං යන්න කියලා..
  14. Dinushasankalpa

    EK Married Club-3

    :rofl: කට කථා හරියට ලැව් ගිනි වගේ...

    No contents