1. Candid-B

    රෝසා

    නෑ බන් සමහරු මිරිස් දිය කරලා ගානවා. ඉක්මනට හොඳ වෙනවලු. මෝඩ සිංහළුන්ගේ මෝඩ බෙහෙත්. 🤷‍♂️
  2. Candid-B

    මේ රටේ උන්ගෙ නූගත්කම 🤮

    සාමාන්‍යයෙන් එළකිරි උන්ට ටිකක් මොළේ තියෙනවා. උන් ඔය වගේ වැඩ කරනවා බොහොම අඩුයි. 🙂
  3. Candid-B

    අඩෝ europe වගේ මෙහෙ.

    මේ ඉන්නෙ @kasun_kbp මූ වගේ එකෙක්ගෙ photo එකක් දාන් හිටිය නේද ඉස්සර. 🤷‍♂️
  4. Candid-B

    ගෙදරට එකෙක් බලෙන් රිංගන්න හදනවා

    උගේ දතකුත් අඩුයිද? මම දන්නවා ඩයල් එක. 🤷‍♂️
  5. Candid-B

    හිස්...Excellency Finance Minister .කෝ..?

    හඳුනා පවු වැඩේ හැබැයි. උගේ අර ඇඟිලි අඩු සීන් එක සුද්දෝ දැක්කොත් "Bro, what's wrong with your fingers.." කියලා අහයි කියලා ඌ ඇඟිලි හංගන් ඉන්නෙ මේසේ උඩ අත් නොතිය. පව් වැඩේ බන්.😔
  6. Candid-B

    හිස්...Excellency Finance Minister .කෝ..?

    සුනිල් හඳුන්නෙත්ති ඉන්න හැටි බලපන්. මොන්ටිසෝරියේ තෑගී බෙදාදීමේ උත්සවේට තෑග්ග හම්බෙනකන් වාඩි වෙලා ඉන්න පොඩි එකෙක් වගේ.😍
  7. Candid-B

    කසාද බඳින්නත් ඕනේනේ

    ෆුට් සිටියෙන් කොන්ඩම් එකක් අරන් බිල් කරනකොට කියපන් මේක ගත්තට මේක දාලා ගහන්න කෙනෙක් තමයි නැත්තේ කියල. 🤷‍♂️
  8. Candid-B

    උබල පොඩිකාලෙ බෝම්බ දාල නැද්ද?

    මේක සුපිරි ආහ්. ඇඟකට වැදුනොත් හිල් කරන් යන්නේ. 😄 සද්දේ ඇහෙන්නේ නෑනේ. රතිඥ්ඥ දානවා ගන්නවා දානවා ගන්නවා. 🤷‍♂️ ------ Post added on 1727941738
  9. Candid-B

    උබල පොඩිකාලෙ බෝම්බ දාල නැද්ද?

    මම පස් ගුලි ඉස්කෝලේ පන්තියේ බිත්තියේ ගහනවා. ඒවා පස්සේ මී වද බැඳලා වගේ තියෙනවා බිත්තියේ. 😄
  10. Candid-B

    අනිද්ද නංගිගේ උපන්දිනේ

    අනුරාධගෙ නංගිද ? සන්කුවික් එකක් අරන් යන්න. එයා හරි ආසයි සන්කුවික් බොන්න. එදා මම සන්කුවික් බෝතලයක් ගිහින් දුන්නා. මම බත් කාලා අත හෝදන්න කුස්සියට යනකොට අනුරාධලෑ නංගි සන්කුවික් බෝතලේ කට තියන් බොනවා. පස්සෙ ඇන්ටි කෑ ගැහුවා ඔය මොකද්ද ළමයො කරන්නෙ මේ ළමයා ගෙනාපු සන්කුවික් බෝතලේ දවසෙන් ඉවර කරන්නද හදන්නෙ...
  11. Candid-B

    රට ඉන්න අයගෙන් ගන්න 500

    පිටරට ඉන්න අයට ඕනෙ නම් පුළුවන් මාස දෙකක් තුනක් ලංකාවට සත පහක් එවන්නෙ නැතුව ආණ්ඩුව මට්ටු කරන්න. 🤷‍♂️
  12. Candid-B

    මෙන්න තාම දවස් 10යි. නැමොලයත් කෝචෝක් කරනවා

    අර video එකේ අන්තිමට කතා කරන වේස හුත්තිගේ කටට පයියයි ඇට දෙකයි දාලා deep throat කරන්න ඕන කැරි වේසිගෙ. පේන්නම බැරි හුත්තියෙක් තමයි. 🤷‍♂️
  13. Candid-B

    ලොව බිහිසුණු ඡායාරූපයක්...

    ඒ තාප්පෙට වාහනයක jack jack එකක් ගහල උස්සන්න පුළුවන්නේ. 🤔
  14. Candid-B

    හුරතල් වෙන කෙල්ලන්ට පයින් ගහන හිතෙනවා

    උබ කරන්නේ ජාතික සේවයක් බන්. අපිට කෙල්ලො ඉතුරු කරනවා මදිවට කොල්ලොත් අල්ලගන්නවා. win win situation.🤷‍♂️
  15. Candid-B

    Questions ලංකාවේ හොදම සිංහල සින්දු පද රචනය ?

    අර තව සින්දුවක් මම අහල තියෙනවා. පුතුගේ උපත මවගේ විපත එක දිනයෙම වුණේ.. කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන්දින.. මා හට දී ඔයා.. ඈ සුරලොව ගියා.. ඔය සින්දුව මුලින්ම අහද්දී මගේ ඇඟේ හිරිගඩු පිපුණා. ඒ තරම් lyrics එක්ක deep ගියා මම. පට්ටම verses 🤷‍♂️ මේ දැන් මම අහන ගමන් ඉන්නේ මා නිසා ඔබ නොපිරු පෙරුම්...
  16. Candid-B

    වලතර කොලුවා

    මා නිසා ඔබ නොපිරූ පෙරුම්.. මා නිසා ඔබ නොපැතූ පැතුම්.. ඒ සිනහා මැද ඉටු වේවි නම්.. ආයේ නාවත් කම් නෑ ඉතිං.. අඩේ මේ සින්දුවේ music මරු නේද බන්. මාර ලස්සනයි guitar part එක. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මට නම්. 🙂
  17. Candid-B

    වලතර කොලුවා

    @scurvy ආහ් වලතර සීයේ. 🙂 (අ.ම.ක.පො)

    No contents