කියන්නේ නැත්තේ මොකෝ. රනිලා රට කරන් ආපු විදිහටනේ රටේ inflation එක තීරණය වුණේ. රනිල් රට භාරගන්න කොට Inflation එක 67% 2022 September. අවුරුදු 3කින් inflation එක 3.4% ට අඩු කරා. වෙන්න ගිය විනාසයක් නතර කරා. අපි උබලා මේ ආතල් එකට මේ බැන ගත්තට එදා ඌ ආවේ නැත්තම් රට ඉවරයි. කියන්න ඕන නෑනේ. එතකොට දැන් වෙන...