ජෝතිපාල මහත්තයාගෙ ගීත අහද්දිත් කාලයක් තිබුනලු ඔන්න ඔහොම විහිළු කරන.. ඒත්.. ඇත්ත කථාව නං හැමෝම ටිකක් හරි කැමති ජෝතිපාල මහත්තයා ගායනා කරන එක සින්දුවක් හරි තියෙනවා.. :yes::yes:
සින්දු වලට බස් සින්දු.. පේමන්ට් සින්දු , කියලා වර්ග වාදයක් ඕන නෑ මචං... ගායනා කරන දේ මොක උනත් ගීතය ගීතයක් වගේ නං.. හොද...