1. Dinushasankalpa

    2012 Sep 14- ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළ එළ මචං... ඔන්න අපි ආවා :D:D එළකිරියේ කවි පබැදුම් රජ්ජුරුවෝ.... ඔන්න අද අළුත් වැඩකට අත ගැසුවෝ... මියුරු ගී පෙලක් අරගෙන හඩ තැළුවෝ... සස්ලිට් ඇවිත් එළකිරි අහපං දරුවෝ :D
  2. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    අනේ... යන්න එපා කියලා ඔබට කියන්න දිව පොපියන නමුදු.. කෙසේ කියන්නද කිඹුලාණෙනි.... ඔබේ හඩින්.. කුසලතාවයෙන් නික්මුනු සුභාවිත ගීතයේ අස්වැන්න පැය දෙකක් තරම් කුඩා කාලයකට බැද කෙසේ වෙන් කරන්නද... අඹු දරුවන් මග බලා සිටින සීත සිකුරාදා දිනෙක.. අවසරයි නිවසට යන්නට ඔබට.... :yes::yes: සමුගැනීම තවත් හූයක...
  3. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ගොඩක් ආදර වන්තයන්ට වෙන්නෙ දෛවයේ සරදම් ලබන්නටමයි නේද ?
  4. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    නදුන් උයනයි.. ස්නේහයේ ඔබ... සදුන් සිලිලයි ජීවිතේ..... :love:
  5. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    දෛවයේ සරදම් ලබන්නට... කිම මෙසේ අප හමු උනේ ??
  6. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    අතීතය මතක් වෙනවා ඇති කාට කාටත් දැං..
  7. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ... ඇදුරු තුමියයි යෞවනේ..... :love::love:
  8. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    දෛවයෝගයකින් නොවේදෝ හමු උනේ අප හමු උනේ... :love::love:
  9. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඔන්න තවත් පට්ටම සින්දුවක්.... :yes::yes: වික්ටර් රත්නායක මහත්තයා.. :love:
  10. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    මා තනි කරදා පාවෙන ඔබගේ ජීවන නෞකා නොබිදේවා :dull:
  11. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    elakiri music ප ට්ට සින්දුව
  12. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    මට බොන්න ඕනෙ ඇර ඇර කිඹුලා:rofl: රිදෙන්නම දෙන්න:love:
  13. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    රිදෙන්නම දෙන්න:love: ඔයාගෙ කාලෙම තමයි නේද අංකල් ? :nerd:
  14. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    පොඩි දෙයක්.... අපේ කාලයේ ප්‍රේමය නෙවෙයි... ප්‍රේමය වගේම විරහවත් කොච්චර සුන්දරයිද කියලා නිවැරදි වෙන්න ඕන නේද ? :rolleyes:
  15. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    කමෝන් අමරදේව මාස්ටර්...:D
  16. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    මට බොන්න ඕනෙ kibula නියමයි ආ
  17. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    :yes::yes: ගීතය ගොඩක් සංවේදියි
  18. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    කුවේට් ඔටුවා කෝ

    No contents