1. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    දැක තුටුවෙමි නැවතී මෙතෙකින් :dull:
  2. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    එළකිරි රේඩියො රිදෙන්නම දෙන්න:love:
  3. Dinushasankalpa

    1මැන්~ෂෝ

    මේ මොකක්ද ?
  4. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඒක තමයි... ඔය ඉදලා හිටලා යූ පී එස් එකක් අවුල් ගියොත් මිසක්... රත්නෙ ලග බාල බඩු නෑ..
  5. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ටිකිරි ටිකිරි ටිකරි ලියා........... කලෙත් අරං ලිදට ගියා....... දත් කිඹුලත් කියං ගියා... රත්නෙගෙ බඩු කැඩිලා ගියා... :baffled:
  6. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    :frown: මගෙ නෙට් එකේ අවුලක්ද මන්දා :dull:
  7. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    මට බොන්න ඕනෙ මට බොන්න ඕනෙ මට බොන්න ඕනෙ මට බොන්න ඕනෙ මට බොන්න ඕනෙ මට බොන්න ඕනෙ මට බොන්න ඕනෙ මට බොන්න ඕනෙ මට බොන්න ඕනෙ මට බොන්න ඕනෙ මට බොන්න ඕනෙ :baffled:
  8. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ගෙට්ටුගෙදර් .. :rofl:
  9. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    :baffled: :baffled: මගේ බඩ නං ෆුල්.. බඩයි හිතයි දෙකම.. :yes:
  10. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    මං දැකලම නෑ උඹ අඩනවා.. අනේ පොඩ්ඩක් අඩලා පෙන්වන්න සහෝ :rolleyes::dull:
  11. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    උදේ පාන්දර පිබිදෙන හිරු වගේම ලියවුන කවියත් ගොඩාක් ලස්සනයි.. අහලා බලමු ගීතය.. :yes:
  12. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    වෙනදාට ගෙවාගත නොහැකි සේ යැයි ... හිතෙන තරමටම.......... හෙමින් හෙමින්.. ඉපි ගමනින් ගලා යන කාලය... ඇයි අද විතරක් අස්ප වේගෙන්... :angry: තව පැය භාගෙකට .. ලබාගත හැකි උපරිම වින්දනය ලබා ගනිමු... රැදී සිටින්න.. මේ සුභාවිත ගීතයේ එළකිරි.කොම් සංස්කරණයයි..
  13. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ගොඩාක් ගීත අහලා තියෙනවා තමයි.. ඒත් නිතර නෑසෙන මේ වගේ ගීත.... ඒවාගෙ තේරුමත් එක්ක අපිට අහන්න සැලැස්වීමෙන්... අහෝ කිඹුල් සහෝදරයාණෙනි/ මාමි/ :love: ඔබ ලගා කරගත් පින් කන්ද ගෙනයන්නට රත්නෙගේ බස් වලට කථා නොකරනු මැනවි...:no: මන්දයත් ඒවා වමට කැපූ විට දකුණට හැරවෙනසුළු නිසාය... :confused:
  14. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    පායා සීත රැයේ............. පාවී නිල් අඹරේ
  15. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    එළකිරි රේඩියො මට බොන්න ඕනෙ

    No contents