1. Candid-B

    බබෙක් ගෙ Birthday එකට සින්දු ටිකක්

    වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංගුනදෝ.. 🤷‍♂️
  2. Candid-B

    9 කියන්නේ නපුරු අංකයක්

    ඇයි රනිල් ඉන්නෙ 🤷‍♂️
  3. Candid-B

    ♦️වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල

    වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිළ ගණන් වැඩි කර ඇත. 🤮
  4. Candid-B

    මීළග අරගලයේ පළමු පියවර ඩයලොග් ආරම්භ කරයි?

    මම නම් කියන්නේ ඩයලොග් එක ගිණි තියන්න ඕන.🤷‍♂️
  5. Candid-B

    ආයෙත් ඩයලොග් වැඩ පෙන්නයි

    ඩයලොග් එක ගිණි තියමුද සහෝදරවරුනි? මොකද කියන්නේ 🤷‍♂️
  6. Candid-B

    කට්ටියක් පුදුම වෙන්නයි යන්නෙ,

    අත්සන් කරෙත් පැන්සලකින් පෑනේ තීන්ත ඉවර වෙනවා අපරාදේ කිව්ව. 😍
  7. Candid-B

    හෙළුව පාට කරලා☺️

    අරූ ටොපාත් ගහගෙන 😄
  8. Candid-B

    මේක කරන ඕනම එකෙක්ට මම ඊලඟ පාර ඡන්දේ දෙනවා

    ආපෝ අඩුකුලේ සින්හල video බලන්න එපා බන්. මම නම් සිංහල චැනල් එකක් දැක්ක ගමන් don't recommend this channel දෙනවා. 🤷‍♂️
  9. Candid-B

    සුමන්තිරන් අගමැති?

    අනුර සුමන්තිරන්ගේ පයිය උරනවා. 🙂
  10. Candid-B

    මං මේ කල්පනා කෙරුවෙ

    ගොඩක් අය "බේත්" (බෙහෙත් නෙමෙයි "බේත්") කියලා කියල කියන්නේ අවධානය ගන්න. එයාල එයාලට ලෙඩක් තියෙනවා කියලා බර කරල කියන්න තමයි ඒ වගේ වචන පාවිච්චි කරන්නේ. ඒ වගේම තවත් වචනයක් තමයි "ක්ලී..නික්" (ක්ලිනික් නෙමෙයි "ක්ලී.. නික්")🤷‍♂️
  11. Candid-B

    කොළඹ කොටස් පිම්මේ ඉහලට.. බැංකු කොටස් අහසේ…

    ඔක්කොම එකතුවෙලා කූඩේ හිල් ටික අතින් වහන් ජනාධිපති වුණා. ඒත් ලීක් හැමදාම අල්ලන් ඉන්න බෑ. 🤷‍♂️
  12. Candid-B

    සීලරතන ගෘප් එක මතක් උනාම නාමල්.😹🤣🤣

    හෙනම විකාරයක් බන් ලංකාවේ දේශපාලනය නම්. 😄
  13. Candid-B

    මේ කවුද අනුරගේ පස්සෙන් යන්නේ?

    පුන්චිම්මාගේ කලින් මනුස්සයා
  14. Candid-B

    හාමුදුරුවෝ ජාතික ගීයට නැගිට්ටොත් වැරදිද

    හාමුදුරුවො ජාතික ගීයට නැගිටින්නේ නැති එකට මම නම් එකඟ නෑ. අසාධාරණයි. එහෙනම් අනිත් පූජකයොන්ටත් නැගිටින්න එපා කියලා කියන්න. 🤷‍♂️
  15. Candid-B

    පුළුවන් තරම් බෞද්ධ පොත් පත් අන්තර් ජාලයට

    AI model එකක් හදලා ඒකට නිවන් අවබෝධ කරවන්නද හදන්නේ? 🤔
  16. Candid-B

    හාමුදුරුවෝ ජාතික ගීයට නැගිට්ටොත් වැරදිද

    හාමුදුරුවො නැගිටින්නේ නැත්තම් මමත් කවදාවත් ජාතික ගීයට නැගිටින්නේ නෑ. 🙂
  17. Candid-B

    බෙලි කපලා වැටේ ගහනගමන් ඉන්නෙ.

    මැකුවොත් හිරේ 😄
  18. Candid-B

    ඇයි බං සුද්දො කොමඩ් එකට වමනෙ දාන්නෙ

    ඉතින් වමනේ දාලා flush කරන්න පුළුවන් නෙ. එළියට වමනේ දානවට වඩා හොඳයිනේ. 🤮
  19. Candid-B

    බෙලි කපලා වැටේ ගහනගමන් ඉන්නෙ.

    කෑවොත් පළතුරක් කැපුවොත් මරණයක් 🤷‍♂️

    No contents