හාමුදුරුවෝ ජාතික ගීයට නැගිට්ටොත් වැරදිද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    50a6b194-126a-44bc-8c38-8c7924bee54f.jpg

    අනුරගෙ දිවුරුම්දීමෙ උත්සවේ ස්වාමීන් වහන්සේලා ජාතික ගීයට නැගිටපු එක ගැන විවේචන වගයක් තියෙනව දැක්ක..ජාතික ගීයට නැගිටිනව කියන්නෙ, ඒකට ගරු කිරීමක්..ඇත්තටම ස්වාමීන් වහන්සේලට එහෙම ගරු කිරීමක් කරන්ඩ හොඳ නැද්ද..
    බුදු හාමුදුරුවන්ගේ සුලු මව උනේ මහා ප්‍රජාපතී ගෝතමිය, ගෝතමිය පිරිනිවන්පාන්ඩ යන වෙලාවෙ බුදු හාමුදුරුවොත් එතුමියට මේ විදිහේ ගරු කිරීමක් කරා.. බුදු හාමුදුරුවො තමන් වහන්සේ පොඩි කාලෙ අම්ම නැති අඩුව දැනෙන්ඩ නොදී, හදාවඩාගත්ත ප්‍රජාපතියට ගරුකිරීමක් වශයෙන් අවසන් මොහොතේ එතුමිය පිරිනිවන්පාන්ඩ යන වෙලාවෙ, භික්ෂූන් වහන්සේලත් පිරිවරාගෙන විහාර දොරටුව දක්වා ගෝතමිය පසුපසින් පසුගමන් ගියා ..
    ඉතින් බුද්ධ ශාසනේ පවතින රටක් වශයෙන්, ලංකාව තියෙන හින්දයි ලංකා භූමියේ මුල්බැසගෙන බුද්ශාසනේ තියෙන්නෙ..ඒක හින්ද ලංකාවෙ ජාතික ගීය කියද්දි ඒකට ගරු කිරීමක් වශයෙන් ස්වාමීන් වහන්සේල නැගිට්ටට වැරැද්දක් කියන්ඩ බෑ..බුදු හාමුදුරුවො කියන ලෝකෙ හිටපු ශේෂ්ඨතම පුද්ගලයත් කෙනෙකුට ගරු කිරීමක් විදිහට පසුගමන් ගියා නන්, භික්ෂූන් වහන්සේල පිරිසක් ඒ විදිහෙ දෙයක් කරපු එකට කොහොමද වැරැදියි කියන්නෙ..
    #madhawavish
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,824
    11,254
    113
    මෙහෙමයි චන්දෙ දුන්නට කමක් නෑ පොත් පත් කියෙව්වට කමක් නෑ. මොනාහරි ලබ්බක් උබට දිරවන්නෙ නැත්තන්, ඒ ලබ්බෙන් උබට හානියකුත් නෑ අනිත් උන්ට හානියකුත් නැත්තං, උබට ඒ ලබ්බ දිහා බලං ඉන්ඩ බැරි කමක් නං තියෙන්නෙ, හිටිය විදියටම.ඉඳපං. ආයෙ නිකං මං දුන්නෙ මොලකාරයන්ගෙ පස්සෙට ඒ නිසා මාත් මොලකාරයෙක් කියලා පිම්බෙන්නෙ නැතුව
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඉස්සර තට්ටයෝ, ඝණ් ගෙඩියෝ දැන් ස්වාමීන් වහන්සේලා කියලා දකින එකම මොනතරම් හොඳ වෙනසක්ද

    ඒ වෙනසට ගරු කරමු!

    Captain America Reaction GIF


    තට්ටයෝ, ඝණ් ගෙඩියෝ හා වෙනත් අය ස්වාමීන් වහන්සේලා වෙන්න මේවගේ හේතුත් බලපානවා. ඒ හින්දා පටලගන්න එපා ;-)

    👇

    4QuyJds.gif
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    තට්ටයෝ, ඝණ් ගෙඩියෝ හා වෙනත් අය ස්වාමීන් වහන්සේලා වෙන්න මේවගේ හේතුත් බලපානවා ;-)
    ඔව් ඉස්සර එහෙම අය හිටියට දැන් එහෙම අය නෑ 🙏
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,232
    12,251
    113
    Ohio, USA
    පිණ්ඩපාතේ යන එක වගේද රටේ ජාතික ගීයට නැගිටින එක...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,427
    113
    Mother Earth
    හාමුදුරුවො ජාතික ගීයට නැගිටින්නේ නැති එකට මම නම් එකඟ නෑ. අසාධාරණයි. එහෙනම් අනිත් පූජකයොන්ටත් නැගිටින්න එපා කියලා කියන්න. 🤷‍♂️
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ජනාධිපති එනකොටත් නැගිටින්න කියන්න ඕනේ . රටේම ජනාධිපති ඉදිරියේ මුන් කව්ද?
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    තට්ටයෝ, ඝණ් ගෙඩියෝ හා වෙනත් අය ස්වාමීන් වහන්සේලා වෙන්න මේවගේ හේතුත් බලපානවා. ඒ හින්දා පටලගන්න එපා ;-)

    👇

    4QuyJds.gif
    මාගල් කන්දේ නාමල්ද ඔය උරන්නෙ දා ගෙන,
     
    • Haha
    Reactions: Xi Jinping