ඇත්තම කතාව රට ඉන්න උන් මුන්ට චන්දෙ දුන්නෙ මුන් ෆේල් කියල දන්න නිසා. මොකද මුන් ෆේල් වුණොත් රුපියල බල්ලට ගිහින් අවප්‍රමාණය වෙලා foreign currency හොයන අයට වාසියක් වෙනවා. ගොඩක් ඔනලයින් වැඩ කරන අය චන්දෙ දුන්නෙත් ඒකයි. රට බල්ලට දාලා තමුන්ගෙ වාසිය බැලුවෙ :(