1. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    කවුද 1975 ඉපදුනේ ? :dull: :dull: මං නං නෙවෙයි..
  2. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    අයින් කරන්නද එහෙනං ? :dull:
  3. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    හා හා .. යන්ට එපා.. :no:
  4. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    රිදෙන්නම දෙන්න:love:
  5. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    :dull: අර කවිය උඹ ලිව්වෙ හොද වෙලාවට :yes::rofl:
  6. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    කල්පනා ලොවක තනිවී... කාලයේ අදුරු බැමි පෙරටුකර... පශ්චත්තාපිත අතීත සමයක්.. සිකින් මකාලන්නට පොරබදන..... නුඹ.... නුඹ ගැනම සිතමින්... නුඹේ උනුහුමට තුරුලු වෙන්නට.. අතීත ආවර්චනයක යෙදෙමින්... සිහින මාලිගා තනන්නට... මට..... අවසරද සොදුරිය...
  7. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඔන්න මමත් සින්දුවක් ඉල්ලන්නයි හදන්නෙ... පලංචියේ ලී ඉරුවේ අපි එකට.... :yes: මේ වැඩසටහනෙදි බැරි උනොත් ඊලග එකේදි දෙයි කියලා ආසාවෙන් බලං ඉන්නවා..
  8. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    මාත් ගියා... ටිකිරි ලියා ලිදේ.. :baffled:
  9. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    කොහෙවත් යන හිපාටු දේශපාලකයො ... :angry::angry: සහතික ඇත්ත කථාව
  10. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ටිකිරි ලියා ලිදට ගියා :love::love:
  11. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ලස්සන ගීතයක්... ගොඩ කාලෙකට පස්සෙ තමයි මේ අහන්නෙ... වැඩිය ප්‍රචාරය වෙන්නෙ නෑ නෙ දැං මේක.. :dull: ගොඩක් ස්තූතියි ඔයාටයි කිඹුලටයි.. :love::D:yes:
  12. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    නාග කන්‍යාවක් වගේ... ඒ තරම්ම රස හැගුමන් මවනවලු.. :love::love::yes:
  13. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඔබේ හදවත නිවා සනහන.. ආනන්දයෙන් ඇරඹී ප්‍රඤාව කරා කැදවන ඔබේ හදවතේ ගැඹුරුම තැන කරා කැදවන... සසල හද විල් තෙර... හදවතට කථා කරන අන්තර්ජාල දෙපැය... අතිශයින්ම සංවේදී හදවත් වලට පමණයි.. :love:
  14. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    අහන් ඉන්න ... අහගෙන ඉන්න......... කිඹුලා අද මොනවද මුමුනනවා... :rolleyes::rolleyes: :yes::love:
  15. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    :love::love::love::love: ඇර ඇර කිඹුලා:rofl: රිදෙන්නම දෙන්න:love:
  16. Dinushasankalpa

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ටැග් වෙනස් කරන්න එපා යකෝ :rofl:

    No contents