1. Dinushasankalpa

    godak aya ehema thama...mata iye nida gannath beri una lol

    godak aya ehema thama...mata iye nida gannath beri una lol
  2. Dinushasankalpa

    මේ ඉන්නවෝ :cool:..ඇයි මොකද ඒ මල පැනල තියෙන්නේ :P

    මේ ඉන්නවෝ :cool:..ඇයි මොකද ඒ මල පැනල තියෙන්නේ :P
  3. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    සචිත- සවිය ඇති සෙනුක් - අග්‍ර දක්ෂ නුවණ සිසිර සිහින සිතුම් සොහාන් සොනික් :rofl: සෙනෙහස් සෞම්‍ය ‍සංගීත් සංදීප සංජන සයේන් සංජු සංසිත් සසුන් සංකල්ප :dull:
  4. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    :yes::yes: :D කමක් නෑ බං..
  5. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    මොමියා මොමියා මෝ දෙයියා... :rofl:
  6. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    හද පොපියයි.. සිත නලියයි... බැලු බැලු අත එළියයි......:love::love: පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ......:D
  7. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    කමෝන් ටූ.. :rofl:
  8. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    කොල්ලුපිටියෙ ජන්සන්... නව් යූ ඕල් හෑව් අ ෆන්ශන්... අයි සෝයු කිසින් ආයගෙ කොල්ලා
  9. Dinushasankalpa

    මං අර ත්‍රෙඩ් එක( ෆෝන් ගැන ) හෙට බලන්නං.. දැං යමි.. GN :D

    මං අර ත්‍රෙඩ් එක( ෆෝන් ගැන ) හෙට බලන්නං.. දැං යමි.. GN :D
  10. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    පද්මෙට දුන්නෙ රජයේ පත්තරෙ අය‍නේ... අපි එහෙ නෙවෙයි කියලත් උඹ දන්නවනේ... රිදුනට මොනවා කරමුද මං දන් නෑ නේ... ඒකයි උඹව දාලා දැං යන්නෙ අනේ... :love:
  11. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    හම්බන්තොටට කඩෙ ගිය උං තේරෙනවා... කියන කථා එය ඉස්තිර කරවනවා.... පනින රිලවුන්ට ඉනිමං නොතියනවා... කිව්වා ටටා එහෙනං අපි නිදියනවා... :oo::yes:
  12. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    පන්සලකට ගිය ගිරවා හොද වෙනවා... චෞර පහස ලැබු ගිරවා වැනසෙනවා... ලෝ දම එයයි ඇසු පිරු තැන් මතු වෙනවා... සස්ලිට් කියන කවි දැක්කම ඇඩවෙනවා... :yes::love:
  13. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    රම්බරි කියාපංකෝ ඔබෙ නොම්බරය.... තන්දුරි කමුද නොදොඩා ලොකු බරබරය... යාපනෙ ඉන්න කට්ටඩියගෙ අඩහැරය..... අම්පාරටයි ඇහුනේ නංගිගෙ සැරය.. :rofl:
  14. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    හාම්පුතාලට ලොකු වැඩ කර දෙනවා... රෙදි හෝදනවා තාර් එකත් එළවනවා.... සද පානෙදී තව තව මරු වැඩ වෙනවා.... ඉදලා හිටලා ලොකු මීයන් අල්ලනවා... :rofl:
  15. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    සිගරැට් එක පවා වෙනකෙකුගේ වෙන්නේ... සස්ලිට් කිවිද ඔබ නැතිදෝ එය දන්නේ...... බ්ලැකා ලන්තයෙනි මූ එය උස්සන්නේ... සුරා ආවොතින් ඔටුවට බඩ යන්නේ...
  16. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    ගසක් කපාලයි දැව සපයා ගන්නේ... වේලි තනාලයි ගං දිය හරවන්නේ... මාළු උයාලයි හොද්දට ලුනු දෙන්නේ.... කෑලි බලාලයි ගයියා මෙහෙ එන්නේ... :rofl:
  17. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    ඔටුවා වගේ කාන්තාරෙ දිව්වාට... ඩිනාර් දෙක තුනක් අත්ලෙන් ගැසුවාට.. තෙල් බැරල් තියං පඩ ශෝ දැම්මාට... ගයන් ලොකුද ඌ කුවෙටයෙ හිටියාට...
  18. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    නම් හඩ නැගුමද උච්චාරනයද...... පද ගැලපීමද... තිතට ගෙනයමු අසන් සකි සද.... :rofl:

    No contents