1. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    නිතර නොඇසෙන හදට කොදුරන ආල හදවත් පුබුදු කරගෙන.... සවන විමසන දෙතොල මුමුනන ජීවිතය බදු ගී රැසක් ගෙන.... දිළුම් ඔබ අද පැමිණි මේ මග ලෙසින් එළකිරි රේඩියෝ දන..... මහත් වූ හර සරින් පුදනෙමු ඔබට තුති මල් පඩුරු විලසින...
  2. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    :rofl::rofl: ලොල්.. උං විහිළුවට බං කියන්නෙ... ඇත්ත සීන් එක දන්නවා ඇති හැමොම්.. :rofl::yes:
  3. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    :baffled: බිමටම වැටුනා :dull:
  4. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    ඒ සින්දුවට දැම්මෙ.. ජෙනිෆර් අක්කාගෙ.. :yes:
  5. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    කනින් කනට රසමුසු විවිධාකාරයි.... හිතින් හිතට හැගුමන් විශමයි සේමයි..... සරස්වතිය මුමුනන පද වැල් බෝමයි... දත් කිඹුලාට ඒ පද වැල් ටික භාරයි ;)
  6. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    සීරුවේන්... සිටිමු.. ( හුටා හෙට් ෆෝන් එක ගැලවිලා වැටුනා.. :baffled: )
  7. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    එල එළ මචං... ලස්සනට ශෝ එක කලා... ආයේ දවසක හමුවෙමු.. ඔබට සුභ රාත්‍රියක්...
  8. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    තනුවක් හොයා ගෙන පදයක් තබාලා.... එළි වැටකුත් අග හරියට තියාලා..... කෙල්ලන් ජෝඩුවක් තරිකිට කියාලා... ගහමුද කවි ටිකක් වයිමට කියාලා... :rofl:
  9. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    :nerd: :nerd: :dull: :dull::rolleyes: :rolleyes:
  10. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    තෑන්කූ ටූ ලිට්ල්..
  11. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    :rofl: කවියක් කියමුකො :rolleyes::yes:
  12. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    දෙළුම් ගෙඩිය වගේ නංගිලා ඉන්නේ... බිලිං ගෙඩිය මෙන් කොල්ලෝ කැරකෙන්නේ... සිලිං බිලිං ත්‍රෙඩ් එක නැගලම යන්නේ.... දිළුම් කරන ශෝ එක නැගලම යන්නේ...
  13. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    සදවට රන් තරු අද නැත බැබලෙන්නේ......... වව්ල් කැළද නැත අඹරෙහි ඉගිලෙන්නේ.... දසත මැකුණු පාළුව නැත වියැකෙන්නේ... අසමි වෑර්ලස් එක අද මොනවද වෙන්නේ... :rolleyes:
  14. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    මං සෝනි ඒක්ස්පීරියා රේ එකක් ගත්තා අළුතෙන්ම... ෆෝන් ඇති අෆ්ෆා.. ආයෙ නං එකක් ගන්නේ මේක කැඩුනම.. :yes:
  15. Dinushasankalpa

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    නැත්තං... අපිට කොහෙන්ද ලක්ස ගනං ඇපල් ගන්න.. :baffled::dull:

    No contents