1. Dinushasankalpa

    ආයුබෝවේවා_මහලිංගම්_මැතිදුනි

    ඔබට දීඝායු වේවා මැතිදුනි ලංකාවෙ මේ වගේ අය කීයෙන් කී දෙනාද ඉන්නෙ..
  2. Dinushasankalpa

    ටිකක් පොඩී..

    :yes::yes: අනිවා මචං.. අනිවා... අඩෝ මං හිතුවට වඩා උබට හොද කවි රසාස්වාදයක් තියෙනවා.. :yes::love: හිටපංකො මං ඊලගට උඹ ගැන ලියන්නං.. :D:yes::love:
  3. Dinushasankalpa

    ටිකක් පොඩී..

    දන්නෝ දනිති :yes:
  4. Dinushasankalpa

    EK Married Club-3

    ඔව් බං.. මේ වෙලාවට හිතෙනවා සහරා කාන්තාරෙ මැද හරියෙ හිටියනං කියලා.. :dull:
  5. Dinushasankalpa

    ටිකක් පොඩී..

    :love: උඹම කියන්න සහෝ... මං මේ ඒ නිවේදිකාවට ආස නිසා පොඩි කවි පන්තියක් ලිව්වම මුං ඒක ලොකු කරගෙන ජෝගි නටන එක වැරදියි නේද සහෝ.. :baffled::rofl: (මගෙ පැත්තට කථා කරපං.. නැත්තං ලංකාවට ගෙන්න ගන්නවා ) ;)
  6. Dinushasankalpa

    EK Married Club-3

    :baffled: මං අද කෝල් කලාම උ ෆෝන් එක ගත්තෙත් නෑ.. මට මාර අප්සට් බං.. විහිළු නෙවෙයි... උදව් කරලා තියෙනවා එමට.. ඒත් මේ වගේ පොල්ලක් තිබ්බ සීන් එකක් උනාමයි බං.. මං ඕනවට වඩා ඒ ගෑනුංව විශ්වාස කරලා තරි මාමාගේ විශ්වාසය කඩ කලා..
  7. Dinushasankalpa

    දළුගම බස් හොල්ට් එක

    අහ්ම්.. අහම්... ඒක මමයි කියන්න ඕන.. :nerd:
  8. Dinushasankalpa

    ටිකක් පොඩී..

    :rofl: :dull: :baffled: :love::love::D තෑන්කූ මචං :angry::angry: මං හොදයි.. :rolleyes: බබා මොකද මේ පැත්තේ... නොකිව්වට මූත් හොන පැනියා‍ නොවෑ.. :rofl: මස්සිනා තද උනාම මට මොකෝ ..:rofl: මගෙ කව්ද... :Pයකෝ ආසාවට කවි ටිකක් ලිව්වම .. මාර වැඩේ නෙහ් මට උනේ.. :baffled::baffled: හිනා තමයි ඔයාට ඉතිං...
  9. Dinushasankalpa

    ටිකක් පොඩී..

    එයා තමයි නෝටි අලියා.. :rofl::yes:
  10. Dinushasankalpa

    EK Married Club-3

    :no: අර මනුස්සයට බට්ටා මාරු වෙලාලු තියෙන්නෙ.. මං නිසා නෙහ් මේ ඔක්කොම
  11. Dinushasankalpa

    EK Married Club-3

    හිතලා ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි බං.. මමත් මේ ඉස් ඉස්සෙල්ලම තමයි අසරනයි කියලා හිතපු එකෙක්ට රස්සාවක් දෙන්න ගියෙ... ක්‍ව්ද දන්නෙ මෙහෙම වෙයි කියලා.. මං දන්නවා උඹට සොරි කිව්වා කියලා උඹට උඹේ එව්න්ගෙං වෙච්ච නෝන්ඩිය මැකෙන්නෙ නෑ කියලා.. හිටපංකො.. මං හෙට උඹේ කඩේක කෝල් කරලා සමාව ඉල්ලන්නං.. ඇත්තම...
  12. Dinushasankalpa

    EK Married Club-3

    :dull::dull::dull:
  13. Dinushasankalpa

    දළුගම බස් හොල්ට් එක

    ඔව් .. මට කැසිල්ල නෙහ් තොත්ත බබාලට කසිප්පු පොවන්ඩ... :angry:
  14. Dinushasankalpa

    2012 Sep 11 - ElaKiri Radio ! Music is Life With Hashan dis

    එහෙනං අපි යනවා මචංලා.. රේඩියෝ එකත් එක්ක දිගටම ඉන්න අනිත් අයට ආරාධනා කරනවා.. සුභ රාත්‍රියක්.. ( අර සින්දුව ප්ලේ උනාම මූට තෑන්ක්ස් කියපල්ලා මතක ඇතුව.. :yes::D )
  15. Dinushasankalpa

    දළුගම බස් හොල්ට් එක

    මගෙ කට මොකටද ඉතිං.. නල්ලමලේ අහින්සක.. :angry:
  16. Dinushasankalpa

    දළුගම බස් හොල්ට් එක

    මං ජීටී අයියට කියනවා උඹ පාසල් යන ශිෂ්‍යාවන්ට කරදර කරනවා කියලා.. :oo:
  17. Dinushasankalpa

    දළුගම බස් හොල්ට් එක

    හු............................. :rofl:

    No contents