ගොඩාක් උං ඇපල් අයිෆොන්, ගැලක්සි එහෙම අරගෙන වැඩර්ලා වගේ යනවා පාරවල් දිගේ..
ඒත් එදා ට්‍රාන්සිස්ටර් එක හොයා ගත්ත මනුස්සයාව කීයෙන් කී දෙනාටද මතක...
මං කියන්නෙ නෑ ඒ අතීතය මතක් කර කර ඔළුව උදුම්මගෙන ඉන්න කියලා..
මං කියන්නෙ මේකයි.. අපිට අඩුම ගානෙ පොඩි වැටහීමක් හරි තියෙන්න ඕනෙ නේද මේ වර්ථමාන තාක්ශනේ...