1. Candid-B

    22 ඉඳන් එයාර්පෝට් එක වහනවාලු ගුපියනේ

    සල්ලි වලට කොන කපපු පොන්න නළුවා. 🤷‍♂️
  2. Candid-B

    මට හිතුණ දෙයක්

    Illustrator වලින් උඹ ඇන්ද පින්තුරේ මෙතන දාපන් හොඳේ. 🙂
  3. Candid-B

    රනිල්ගේ හැසිරීම!

    උබ කියන්නේ අනුරට කරන්න බෑ කියලා දන්න නිසා රනිල් උවමනාවෙන් උට පරාද වෙලා සජිත්ව තුන කරන එකද උගේ ප්ලෑන් එක? සජිත්ව චෙක් මේට් කරලා අනුරව මාස හයකින් final tournament එකෙන් පරාද කරන එකද උගේ ප්ලෑන් එක?
  4. Candid-B

    කොලඹ අවට හොද ට්‍රැවලින් බෑග්ස්

    හදිස්සියක් කියලා කිව්වම මතක් වුණේ කාලෙකට කලින් වුණ මේ සීන් එක. 🤷‍♂️
  5. Candid-B

    අමුතු Polls-මේ පාර දිනන්නේ කවුද?(අවුරුදු පහක් ඉස්සරහට හිතල කියහන්)

    රනිල් අවොත් ජනතාව දිනුම් අනුර අවොත් දෙගොල්ලොම පරාදයි 🤷‍♂️
  6. Candid-B

    ඉදිරි වසර 5 තුල,අම්මපා සුපිරිම ගේමක් ගහනව..

    JVP කටින් බතල උන්ට වඩා මේ මිනිහා වැඩක් කරා.
  7. Candid-B

    website එකක් හම්බුනා ( Violent and Graphic Content ) 🚫🚫🚫

    ගෝරි නම් ගෝරි 🤷‍♂️
  8. Candid-B

    website එකක් හම්බුනා ( Violent and Graphic Content ) 🚫🚫🚫

    ඕවා වලට මචන් addict වෙනවා හොඳේ. ඕවා බලන්න බලන්න ඩෝපමින් rush වෙලා addict වෙන්න ගන්නවා. මම නම් කියන්නේ link එක උබ මේකෙ දැම්ම එකත් වැරදියි. 🤷‍♂️
  9. Candid-B

    මගේ යාළුවෝ කෝ?

    Crazibuddy මැරිලා කියලා thread එකක් දාලා තිබ්බ බන්. මේං බලපන්. 🤷‍♂️ https://elakiri.com/threads/crazybuddy-%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%94.2158099/
  10. Candid-B

    මගේ යාළුවෝ කෝ?

    ඉඳා
  11. Candid-B

    Finland යන්ඩ අමාරුද බන්

    @AnuradhaRa මේ ඉන්නෙ
  12. Candid-B

    JVP ගණ ගෙඩි තට්ටයෝ

    මොන පක්ෂේ වුණත් ඔය දේශපාලන තට්ටයෝ මට නම් පේන්න බෑ. 🤷‍♂️
  13. Candid-B

    "ජවිපෙ මාර විනයක් තියෙන පක්ෂයක්..රැල්ල මාලිමාවට වගේ " - රන්ජන් ⚡⚡ ⚡

    මූ හොඳයි කා.කා.ස වැඩේට. නැත්තම් පියන් ලිපිකරු වැඩ වලට. බොරුවට ෆයිල් තියන් ඉන්නවා නඩු නොදා. 🤷‍♂️
  14. Candid-B

    අනුර කියන්නේ කාර්ඩ්බෝර්ඩ් නායකයෙක්...ඔය තරම් ඵයාව ෂුවර් නම් රට ඉඳන් අැවිත් ඵයාව දිනවලා මාස 3ක් ඉඳල යන්න..- රාජිත සේනාරත්න⚡

    ලොල් මරු ටෝක් එක මේක. මාළුමාමට චන්දෙ දාන්න ලක්ෂ 15ක්‌ එනවලු ලංකාවට. එතකොට ප්ලේන් එකක දාන්න පුළුවන් 250යි එක පාර. 1,500,000/250= 6000 ප්ලේන් 6000ක්‌ එන්න ඕන 🤭 @Kumbhakarna22 😄
  15. Candid-B

    මේක ඇත්ත ද බන්

    why do seagulls fly over the sea?
  16. Candid-B

    බිත්ත්ර ආප්ප මිල සුත්‍රය

    බිත්තර අප්ප බඩගින්නක් ආවා 🤷‍♂️
  17. Candid-B

    "ලේ මස් හොල්ලන්නෙ නැතුව මේ නිදහස් අරගලය දිනන්න බෑ" - රාජාංගනයේ හාමුරුවෝ - 18 Hours Ago

    බස් එකේ ඩ්‍රයිවර්ද? 😄 ගොං ආතල් සිරාවට ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට අරන් මුගේ සිවුරු දැරීම තහනම් කරන්න ඕන. කුණුහරප කියනවා, මිනී මරන කතා කියනවා. මූව මානසික රෝහලකට දාන්න ඕන හරිනම්. 🤷‍♂️ ------ Post added on 1726105915
  18. Candid-B

    මගේ හෑලි කියවන්න කැමතිද? ඔව් / නෑ

    අර වැගන් ආර් එක ඇතුලේ චූ එක පළල් කරන් ඉන්න කෙල්ලගේ පොටෝ එකක් දාපන්කෝ.

    No contents