රනිලා කරන එකම වැරැද්ද බිම් මට්ටමේ තණකොළ කන ගවයින්ට තේරෙන්න කතාකරන්න නැති එක. රනිල් කතා කරන්නේ ටිකක් දැනුම් තේරුම් තියෙන මිනිස්සු ටිකකට. හැබැයි රනිල් දන්නේ නෑ අපේ රටේ බිම් මට්ටමේ තණකොළ කන හරක් තමයි වැඩියෙන් ඉන්නෙ කියලා. උන්ට හොරු අල්ලනවා, අරව දෙනවා මේවා දෙනවා කිව්ව ගමන් චුන් වෙලා පුන්නක්කු දෙන...