රනිල්ගේ හැසිරීම!

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සජිය දින්නොත් රනිල්ට යුන්පි එක නැති වෙනවා සහ එයාගේ පරපුරට එක ඉස්සරහට ගෙනියන්න බැරි වෙනවා, ප්‍රධානවශයෙන්ම රුවන්ට..

    අනුර දින්නොත් සජියා අනාත වෙනවා.. සජබේ නික්නම් රනිල්ගේ යුන්පි එක වෙනවා...

    චම්පික, එරන්, හර්ෂ වගේ උන් උනත් සජියා එක්ක ඉන්නේ, කරුමෙටවත් ඌ දින්නොත් මුන්ට රජ මගුල් නිසා... සජියා පැරදුනත් ටික දවසකින් රනිල් එක්ක සෙට් වෙන්න පුළුවන් ගේමක් නැතුව..
    රනිල් දුර දිග බලලා තිරණ ගන්න පොරක් කියලා කියනවානේ. පොර 2020 මහා මැතිවරණයෙන් UNP එක බින්දුවටම වැටුණාම රොනල්ඩ් කියන පොර ගිහින් ඇහුවාලු "සර් අපිට තව සැහෙන්න කාලයක් යාවි නේද කියල ආයේ බලය ගන්න" ඊට පස්සේ රනිල් කියලා තියෙන්නේ " එච්චර කල් යන්නේ නෑ තව අවුරුදු දෙකකින් වගේ අපි බලයට එනවා කියලා". ඔය වගේම හිරුණිකා 2014 මුල් හරියේ UNP එකට එන්න ඉඳලා තියෙනව, එතකොටත් රනිල් කියලා තියෙන්නේ " දැන් එන්න හදිස්සි වෙන්න එපා 2015 ජනාධිපතිවරණය අපි දිනනවා මැසේජ් එක ලැබේනකම් නිදහස් පක්ෂයේ ඉන්න කියලා" (එතකොට 2015 ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියලාවත් දන්නේ නෑ)

    ඉතින් මේ පාරත් පොර දිනනවාට වඩා ලොකුවට ටාගට් කරන්නේ සජියා පරාද කරන්න ( සජියා තුනට දාන්න). බැරි වෙලාවත් සජියා පරාද උනොත් පොරට නායකත්වය නැති වෙන තැනට වැඩ කරවනවා ඉත්තෝ දාලා ඊට පස්සේ හර්ෂ වගේ පොරක් නායකයා කරලා SJB එක අල්ලේ නටවන්න පුළුවන් ගාණට ගන්නවා (දැනටත් පොට්ටු /නිදහස් /ගුපියන් ඉන්න පක්ෂ පොර තමන්ගේ පැත්තට අරගෙන ඉවරයි)

    ඉතින් SJB එකටත් අල්ලේ නටවන්න පුළුවන් නායකයෙක් හිටියොත් මීළඟ මහ මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණන් වලින් පොරට අගමැති වීමේ සම්භාවිතාවයක් නැතුවමත් නොවේ ;)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මං හිතන්නේ නෑ ඔය ගොං survey උස්සන් ගිහිල්ලා රනිල්ව අන්දන්න පුලුවන් කියලා. ඌ දැන් දන්නවා අනුර දිනනවා කියලා. රනිල් වගේ පට්ට ආත්මාර්ථකාමි එකෙක්ට ඔනේ සජිත් දිනන එක නවත්තන්න. මොකද සජිත් දිනුවොත් රනිල් ඉවරටම ඉවරයි

    ඌ UNP එකත් අරගෙනම නිවන් යන්න හිතාගෙන ඉන්නේ 😄
     
    • Like
    Reactions: AKI-SL

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ආන්ඩුවෙ - පුත්ගලික අන්සෙ දෙකම පඩි වැඩිකරා නෙද? එක ගැස්ට් kara නෙද? දැන් එන එකා ඔක්තොබර් මාසෙ ඉදන් ඔවා ගෙවන්න වෙනවා නෙද! පොනිලා කැමරි ගැට ගහන්නෙ.
    na bn ehema ekak na eka boruwak
    රනිල් දුර දිග බලලා තිරණ ගන්න පොරක් කියලා කියනවානේ. පොර 2020 මහා මැතිවරණයෙන් UNP එක බින්දුවටම වැටුණාම රොනල්ඩ් කියන පොර ගිහින් ඇහුවාලු "සර් අපිට තව සැහෙන්න කාලයක් යාවි නේද කියල ආයේ බලය ගන්න" ඊට පස්සේ රනිල් කියලා තියෙන්නේ " එච්චර කල් යන්නේ නෑ තව අවුරුදු දෙකකින් වගේ අපි බලයට එනවා කියලා". ඔය වගේම හිරුණිකා 2014 මුල් හරියේ UNP එකට එන්න ඉඳලා තියෙනව, එතකොටත් රනිල් කියලා තියෙන්නේ " දැන් එන්න හදිස්සි වෙන්න එපා 2015 ජනාධිපතිවරණය අපි දිනනවා මැසේජ් එක ලැබේනකම් නිදහස් පක්ෂයේ ඉන්න කියලා" (එතකොට 2015 ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියලාවත් දන්නේ නෑ)

    ඉතින් මේ පාරත් පොර දිනනවාට වඩා ලොකුවට ටාගට් කරන්නේ සජියා පරාද කරන්න ( සජියා තුනට දාන්න). බැරි වෙලාවත් සජියා පරාද උනොත් පොරට නායකත්වය නැති වෙන තැනට වැඩ කරවනවා ඉත්තෝ දාලා ඊට පස්සේ හර්ෂ වගේ පොරක් නායකයා කරලා SJB එක අල්ලේ නටවන්න පුළුවන් ගාණට ගන්නවා (දැනටත් පොට්ටු /නිදහස් /ගුපියන් ඉන්න පක්ෂ පොර තමන්ගේ පැත්තට අරගෙන ඉවරයි)

    ඉතින් SJB එකටත් අල්ලේ නටවන්න පුළුවන් නායකයෙක් හිටියොත් මීළඟ මහ මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණන් වලින් පොරට අගමැති වීමේ සම්භාවිතාවයක් නැතුවමත් නොවේ ;)
    සජියා පැරදුනොත් ඌ හැං‌ගෙනවා මාස ගානකට ඒ ටිකට රනිල් කරන්න ඔනේ ටික කරලා re entry එක ගන්නවා. many possibilities මචං

    ඌ UNP එකත් අරගෙනම නිවන් යන්න හිතාගෙන ඉන්නේ 😄
    නෑ රනිල් දැන්ම යන්නේ නම් නෑ ගෙදර ගිහින් ඌ මොනවා කරන්නද?
    ------ Post added on Sep 12, 2024 at 2:49 PM
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,940
    1
    60,954
    113
    Mother Earth
    උබ කියන්නේ අනුරට කරන්න බෑ කියලා දන්න නිසා රනිල් උවමනාවෙන් උට පරාද වෙලා සජිත්ව තුන කරන එකද උගේ ප්ලෑන් එක? සජිත්ව චෙක් මේට් කරලා අනුරව මාස හයකින් final tournament එකෙන් පරාද කරන එකද උගේ ප්ලෑන් එක?
     
    • Like
    Reactions: Kolama

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    උබ ඌව ලගින්ම ආස්සරේ කරනවද?
    මුලු රටම ඌව ආස්සරය කරලා තියෙනවා අවුරුදු 50 කට ලංවෙන්න සතා කවුද කියලා දන්නවා නම් ඌව predict කරගන්න ලොකුවට අමාරු නෑ (මූ නම් ගොඩක් අමාරු සතෙක්) උඹල කට ඇරන් බලන් හිටියට රනිල් කියන්නේ අපිට නම් ලොකු magic එකක් නෙමෙයි. wow politician ලා ඉදලා තියෙනවා ලංකාවේ ඔනේ තරම් හැබැයි ඔකව ඒ අහලකවත් තියන්න බැරි ගද පොන්නයෙක්

    උබ කියන්නේ අනුරට කරන්න බෑ කියලා දන්න නිසා රනිල් උවමනාවෙන් උට පරාද වෙලා සජිත්ව තුන කරන එකද උගේ ප්ලෑන් එක? සජිත්ව චෙක් මේට් කරලා අනුරව මාස හයකින් final tournament එකෙන් පරාද කරන එකද උගේ ප්ලෑන් එක?

    many possibilities mcn habai ranil me welawe danna yana sellama meka wage
    ------ Post added on Sep 12, 2024 at 2:58 PM
     
    • Like
    • Love
    Reactions: AKI-SL and Candid-B

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඡන්දෙන් පස්සේ කරන්න යන ඒවා නම් මොනවද කියලා හරියට කියන්න බෑ හැබැයි ඔය යකා‌ගේ final intention නම් ඔය ටික තමා

    ai naththe. eka gazzet kara ada. news walata kiwwa. PVT Sector ekata ETF/EPF hadanna kiwwa e padi walata.
    election commission eka nm kalin kiyala tbba ehema ekak na kiyala, me dawas wala dena toffee nm serious ganna one na bn echchara
    ------ Post added on Sep 12, 2024 at 3:01 PM
     
    • Like
    Reactions: Lovtus

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,075
    1
    11,101
    113
    රනිල් දුර දිග බලලා තිරණ ගන්න පොරක් කියලා කියනවානේ. පොර 2020 මහා මැතිවරණයෙන් UNP එක බින්දුවටම වැටුණාම රොනල්ඩ් කියන පොර ගිහින් ඇහුවාලු "සර් අපිට තව සැහෙන්න කාලයක් යාවි නේද කියල ආයේ බලය ගන්න" ඊට පස්සේ රනිල් කියලා තියෙන්නේ " එච්චර කල් යන්නේ නෑ තව අවුරුදු දෙකකින් වගේ අපි බලයට එනවා කියලා". ඔය වගේම හිරුණිකා 2014 මුල් හරියේ UNP එකට එන්න ඉඳලා තියෙනව, එතකොටත් රනිල් කියලා තියෙන්නේ " දැන් එන්න හදිස්සි වෙන්න එපා 2015 ජනාධිපතිවරණය අපි දිනනවා මැසේජ් එක ලැබේනකම් නිදහස් පක්ෂයේ ඉන්න කියලා" (එතකොට 2015 ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියලාවත් දන්නේ නෑ)

    ඉතින් මේ පාරත් පොර දිනනවාට වඩා ලොකුවට ටාගට් කරන්නේ සජියා පරාද කරන්න ( සජියා තුනට දාන්න). බැරි වෙලාවත් සජියා පරාද උනොත් පොරට නායකත්වය නැති වෙන තැනට වැඩ කරවනවා ඉත්තෝ දාලා ඊට පස්සේ හර්ෂ වගේ පොරක් නායකයා කරලා SJB එක අල්ලේ නටවන්න පුළුවන් ගාණට ගන්නවා (දැනටත් පොට්ටු /නිදහස් /ගුපියන් ඉන්න පක්ෂ පොර තමන්ගේ පැත්තට අරගෙන ඉවරයි)

    ඉතින් SJB එකටත් අල්ලේ නටවන්න පුළුවන් නායකයෙක් හිටියොත් මීළඟ මහ මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණන් වලින් පොරට අගමැති වීමේ සම්භාවිතාවයක් නැතුවමත් නොවේ ;)
    Dura diga balanawanan Mona Magulatada ban 20 times Loss une. Thama President wenna Bari une chandekin. UNP eka 0 ta watune. Owa okkoma Kata katha witharai. Muta Pakshayak Control Karaganna Baruwa Kohoma Mulu Ratak Develop karanne? Antimata Aliyath na. :sorry: :rofl: 🐘 😭
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    රනිල් යම්කිසි exit strategy එකක් අනුගමනය කරමින් ඉන්නවා වගේ පේන්නේ නැද්ද උඹලට?
    😂පේනවා ටිකක් අමාරු වෙයි ආන්ඩුව ගන්න ඉන්න අයට ගත්තට පස්සෙ 😂🤣
     
    • Like
    Reactions: parallax