1. Candid-B

    අන්න ඒ වෙනසටයි අනුර මහත්තයෝ අපි කැමති

    ජෙප්පො දින්නොත් මාස 6න් ගෝල්පේස් එකේදී හම්බෙමු. 🙂
  2. Candid-B

    💥⚡⚡⚡ හේයි..උඹලාට ඕනේ නැවත මේ රට අපායක් කරන්නද ? - රාජාංගනේ හිමි

    මූට ආයේ හිරේ යන්න ආස වෙලා. කැරි තට්ටයා.:rofl:
  3. Candid-B

    මේ කොහෙද ප්ලේස් එක. 1984 ලංකාවේ

    Negombo kiyala wage penne ara board eke. @AnuradhaRa para dakala purududa ubata ?
  4. Candid-B

    ජොබ් දෙකක්

    ජෙප්පොන්ගේ මොළේ 😄
  5. Candid-B

    මං නිකමට neutral එකෙයි අර්ත් එකෙයි වෝල්ටේජ් එක බැලුව

    සිරාවටම. මාරයි නේ ම‍ට හිතෙනවා මැවුම් වාදය වෙලාවකට හරි ඇති කියලා. නැත්තම් කොහොමද මේ විදිහට හරියටම design කරලා programme කරලා සත්වයන් මේ ලෝකේ බිහි වුණේ. 😄🤷‍♂️
  6. Candid-B

    මං නිකමට neutral එකෙයි අර්ත් එකෙයි වෝල්ටේජ් එක බැලුව

    සිරාවටම නේ මිනිස්සුන්ට තියෙන උපරිම ආතල් එක ඕකනේ. ඔය ආතල් එක නැත්තන් වර්ගයා බෝ කරන්නෙත් නෑ. 🤷‍♂️
  7. Candid-B

    මං නිකමට neutral එකෙයි අර්ත් එකෙයි වෝල්ටේජ් එක බැලුව

    සිරාවටම බඩු යද්දි කරන්ට් එකක් වදිනවා වගේ වෙනවා නේද. Pulse එකක්. 🤷‍♂️
  8. Candid-B

    මං නිකමට neutral එකෙයි අර්ත් එකෙයි වෝල්ටේජ් එක බැලුව

    බඩු යන්න එනකොට spark වෙනවා ටොපාගෙන් අර ටෙසලා ටවර් එක වගේ. පයිය වටේ coil එකක් ඔතල step-up transformer එකක් හැදුවහැකි.💡
  9. Candid-B

    Bada 🔥

    Eya
  10. Candid-B

    රතු ආන්ඩුවෙන් සාදුලා කුබුරට දානවා කියන්නේ පින්වත් ලොකු සාදු

    තෑන්ක්ස් JVP ඔයාලා රට විනාස කරලා හරි බුද්ධාගම ලංකාවෙන් නැති කරලා දානවා නම් ඒකත් ලොකු ජයග්‍රහණයක්. 😍
  11. Candid-B

    පානදුර කියන්නෙ මහ හෝදපාලු පැත්තක්ද?

    අඩේ අර මුස්ලිම් යාළුවා කිව්වා කුමාරතුංග මුනිදාසගේ සොහොන තියෙන්නෙත් ගොරකාන සොහොනේලු. 🤷‍♂️
  12. Candid-B

    පානදුර කියන්නෙ මහ හෝදපාලු පැත්තක්ද?

    තොටවත්ත ගොරකාන හරියේ මුස්ලිම් යාලුවෙක් ඉන්නවා. 😄 ආපෝ මාත් ගිහින් තියෙනවා. උන් අර වැල්ලබඩ මිනිස්සු වගේ රෑට ඉන්නෙ එළියේ. පුටු තියන් පාරේ යන මිනිස්සුන්ගේ මූනවල් බලන් ඉන්නවා කන්න වගේ. 😬
  13. Candid-B

    කඩුගන්නාව 1989

    🤷‍♂️ඒ මොකද්ද බන්. 🙄
  14. Candid-B

    ඉස්සර කඩයක්

    ඕව්‍ මම යන්න ආසයි. ජෙප්පො ටික මරලා දානවා ගිහින්. එතකොට අද JVP කියලා පක්ෂයක් නෑ. 🤷‍♂️
  15. Candid-B

    කඩුගන්නාව 1989

    1989 JVP කලබල කාලේ. අපේ ටේලර් ෂොප් එක ඉස්සරහ ජේ ආර් මරමු කියලා ලියල ගියා. ඔය පොටෝ එකේ ඉන්නෙ මම. චන්දෙ නෙමෙයි ඕකුන්ට දෙන්න වටින්නේ. සක්කිලි හැත්ත.😔
  16. Candid-B

    ඉස්සර කඩයක්

    එහෙ කිව්වේ කොහෙද? 🤷‍♂️ දිවිය ලෝකෙද?
  17. Candid-B

    සීය පෝලිම් නැති කරලා ගුපියනේ

    ජෙප්පොත් ගිහින් පෝලිමේ ඉන්නවලු රුපියල් 1000/=ට. ඊයේ පොලිසියෙන් චෙක් කරලා 26ක්‌ එතන application වත් නැතුව පෝලිමේ ඉඳලා. ප්‍රශ්න කරනකොට අහවල් දේශපාලන පක්ෂෙන් එව්වලු. 😄 cnews එකේ තිබ්බේ. මම උදේ බැලුව ඔෆිස් එකේ එකෙක් පෙන්නුවා. දැන් news එක හොයාගන්න නෑ යට ගිහින්. 🤷‍♂️
  18. Candid-B

    පානදුර කියන්නෙ මහ හෝදපාලු පැත්තක්ද?

    පානදුර හොඳයි. ලස්සන පැත්තක්නේ. මුහුද තියෙනවා ගඟක් තියෙනවා. 😍 පල්ලිමුල්ල කියන්නේ මුස්ලිම් පැත්තක්ද?🤷‍♂️ ------ Post added on 1725373844

    No contents