1. Dinushasankalpa

    EK Married Club-3

    බොරු බොරු... බාසා දවසෙං ඉවර කරලා දෙන්න ගිය වැඩේ.. අනේ බාසුන්නැහේ අදම දෙන්න එපා අදම දෙන්න එපා කිය කිය උඹමයි නේද දික් ගස්ස ගත්තෙ ? :rofl::rofl: උඹ බාස් එක්ක බැලුවෙත් අයිස් ඒජ් ද ? :rolleyes::love::love: :rofl:
  2. Dinushasankalpa

    EK Married Club-3

    උඹත් ඔහොමද ? :baffled:
  3. Dinushasankalpa

    EK Married Club-3

    :baffled:
  4. Dinushasankalpa

    EK Married Club-3

    ලොල්... ආවා ආවා ප්‍රතිථල ආවා.. :rofl::rofl: පහන්,මුට්ටි, ආදී ද්‍රව්‍ය වලට අමතරව විනෝදාංශයක් හා අමතර ආදායමක් වශයෙන් වලු බානවයි කියන්නෙ ජැක් ගහලා.. :rofl:
  5. Dinushasankalpa

    බලාගෙනයි කොල්ලනි....!

    පිස්සුද බං.. මං මේ මාතෘකාවක් හොය හොය ලතැවෙනකොට.. මල දර්ශනවා තමයි මේක ගැන ලියපං කිව්වෙ... සමහර විට ඌට ඇත්තටම වෙන්න ඇති මෙහෙම සීන් එකක් :baffled:
  6. Dinushasankalpa

    EK Married Club-3

    ඔව් ඉතිං තෝ වගේ එකට ඉන්න එකාවම තව එකෙක් දම්මලා බයිට් කරවලා ඒවා කන්ෆරන්ස් දාගෙන අහලා සිගිති ආතල් එකක් මැක්සා ෆන් එකක් කියලා ගන්න එවුන් ඉන්නකං අපිට හැමදාම ලස්සනට, ඉල්ලන් *කේ ටිංකිරි ගා ගන්න තමා වෙන්නෙ.. :yes:
  7. Dinushasankalpa

    EK Married Club-3

    :no::no: :angry::angry: එයා එහෙම නෑ.. යාළු ෆිට් එකටයි හුරතලේටයි ඔය වගේ ඒවා කියන්නෙ... :yes::love:
  8. Dinushasankalpa

    EK Married Club-3

    :rofl::rolleyes::rofl:
  9. Dinushasankalpa

    EK Married Club-3

    :rofl::rofl::rofl:
  10. Dinushasankalpa

    EK Married Club-3

    ඉතිං උඹත් ඒක වැඩි හොදට කියලා ක්වෝට් කලා.. :rofl:
  11. Dinushasankalpa

    EK Married Club-3

    ඒක තමයි මාත් බැලුවෙ.. උඹමයි දවසක් කි‍ව්වෙ උ අව්වෙ යන්න බයයි කියලා :yes::rofl:
  12. Dinushasankalpa

    EK Married Club-3

    උඹ කොහොමද දන්නෙ උ වෙහෙරක් ගිල්ලා කියලා ? :dull::baffled:
  13. Dinushasankalpa

    ElaKiri Beach Party v2

    uba aththatama enawada
  14. Dinushasankalpa

    බලාගෙනයි කොල්ලනි....!

    Ow nam eka atta.. :( thanks machan.. :)
  15. Dinushasankalpa

    EK Married Club-3

  16. Dinushasankalpa

    EK Married Club-3

  17. Dinushasankalpa

    බ්ලැකාලන්තය III

    උඹ උව අදුරනවද ? :nerd: පරිස්සම් වෙයං... :yes::yes:
  18. Dinushasankalpa

    EK Married Club-3

    මං බැලුවා නරියා පෝස්ට් දදා දදා ඉදලා එක පාරම පරක්කු වෙන්නෙ මොකද කියලා.. බැලින්නං ගූගල් දෙයියො හම්බෙන්න ගිහිං පූසෙක්ගෙ පින්තූරයක් ඉල්ල ගන්න.. :angry::angry::angry: මායම් නෙවෙයි යකෝ.... ඕක තමයි පරම පවිත්‍ර, අකලංක,.. මේ..... මේ... මේව්වා එක :love::love::rolleyes::yes:
  19. Dinushasankalpa

    EK Married Club-3

    ඉර උඩ නටලා............... ඉර උඩ නටලා................ ඉර උඩ නටලා.................... වෙලාවකට පිස්සු වගේ.... අ..ආ..... කකුලට වෙන්න.... :rofl:

    No contents