බලාගෙනයි කොල්ලනි....!

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මෙපමණ හැකියාවක් තියාගෙන
    එය හදවතෙහිම සගවාගෙන
    වල් බයිලා කියා නිකටේ අත තබාගෙන
    ඉන්නාවිටදි පුදුමයි සහෝ සත්තකට මට ඔබ ගැන

    මා පැවසූ දෙය....
    නිවැරදිව නොගත් බවට ...
    හැගුණු නිසා මසිතට...
    පවසමි සහෝ යලිත් මෙලෙසට....

    ඔබ සතු කුසලතාවන් ඔප නංවන්න.....
    නිබදව කවට ඔය සිත යොමු කරලන්න...
    උපමා සමග නිතරව ඔබ ගැවසෙන්න....
    එවිටදි හැකිය පරිනත කවියෙකු වන්න...

    පුදුමයි ඔබේ අදහස් කව බැලුවාම...
    අරුමයි ඔබේ එක දෙක පද ගැලපීම...
    කදිමයි සිතේ අදහස හා ඇමිණීම...
    දිගටම කලොත් මිණි මෙන් වෙයි දිලිසීම....

    me sasliit ayyath niyama kawi karayekne :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ado niyanai ban
    rep iwarai

    අවුලක් නෑ මචං..
    1.gif

    ස්තූතියි

    me sasliit ayyath niyama kawi karayekne :yes::yes:
    :yes::yes: අනිවා..

    වෙන නද කොතැන ගුත්තිලගේ දිලිසීම....
    මොරටුව කොතැන ලී බඩු වල ඔප වීම.....
    මිනිපුර කොතැන මැනිකැට වන් බැබලීම...
    කවි රස කොතැන සස්ලිට් ගේ රසවීම.....
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අෆ්ෆ මේ අය්යා කියලා තියෙන්නේ අය්යාට ඇත්තටම ජීවිතේ වුන සීන් එකක්ද.. කෙල්ලො එපා බන්.. කෙල්ලො එපා..
    මොනවා උනත් මාර ගතියට ලියලා තියනවා. කවිය ලස්සනට ගලාගෙන යනවා
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම කට්ටා;13382547 said:
    අෆ්ෆ මේ අය්යා කියලා තියෙන්නේ අය්යාට ඇත්තටම ජීවිතේ වුන සීන් එකක්ද.. කෙල්ලො එපා බන්.. කෙල්ලො එපා..
    මොනවා උනත් මාර ගතියට ලියලා තියනවා. කවිය ලස්සනට ගලාගෙන යනවා
    පිස්සුද බං.. මං මේ මාතෘකාවක් හොය හොය ලතැවෙනකොට.. මල දර්ශනවා තමයි මේක ගැන ලියපං කිව්වෙ...
    සමහර විට ඌට ඇත්තටම වෙන්න ඇති මෙහෙම සීන් එකක් :baffled:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පිස්සුද බං.. මං මේ මාතෘකාවක් හොය හොය ලතැවෙනකොට.. මල දර්ශනවා තමයි මේක ගැන ලියපං කිව්වෙ...
    සමහර විට ඌට ඇත්තටම වෙන්න ඇති මෙහෙම සීන් එකක් :baffled:

    එල එල. මොනවා උනත් ඇත්තට එහෙම සීන් එකක් වුනා වගේ ලියලා තියනවා.. පට්ට පට්ට:D:D:D
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මේ ඉන්නේ කාලෙකින් උඹව දැක්කේ ඉස්සර නම් උඹේන් ත්‍රෙඩ් එකක් බේර ගන්න්නම බැහැනේ , එල එල සුභ පැතුම් 5+ :yes::yes::yes: :nerd:
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ ඉන්නේ කාලෙකින් උඹව දැක්කේ ඉස්සර නම් උඹේන් ත්‍රෙඩ් එකක් බේර ගන්න්නම බැහැනේ , එල එල සුභ පැතුම් 5+ :yes::yes::yes: :nerd:
    :rofl: :rofl: ;) එළ එළ.. උඹව දැක්කෙත් නෑ කාලෙකින්...
    තෑන්ක්ස් මචං.. +7
    1.gif