1. Dinushasankalpa

    EK Married Club-2

    :confused::confused: මොකෝ උනේ ? :rolleyes:
  2. Dinushasankalpa

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    :oo: :oo: මෙච්චර කල් සින්දු ඉල්ලුවා... එකතු කර ගන්න කිව්වා... කෝ කිව්වා යෑ... අපිව පේන්නෙවත් නෑ නෙහ්.. :baffled: ඉතිං අද කියලා බැලුවා එපා කියලා :rofl:
  3. Dinushasankalpa

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මමත් ආවා..:D කරුණාකරලා කිසිම සින්දුවකට මාව එකතු කරගන්න එපා :no:
  4. Dinushasankalpa

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST -03

    math yanawa.. GN All... mu sindu denne ne :(
  5. Dinushasankalpa

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST -03

    ela ela meken wath mata song eka deepanko ban
  6. Dinushasankalpa

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    මද කිපෙන උන්ට රේඩියෝ මක්කටැයි... මඩ නාලා නිදා ගනිං :P
  7. Dinushasankalpa

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    දී කිරට බලල්ලුත් සාක්කි :P
  8. Dinushasankalpa

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    :rofl: නැත්තං.... දැං කාලෙ රේඩියෝ ස්ටේශන් එකක් කරන්න නිවේදකයෙකුට තිබිය යුතු මූලික සුදුසුකම තමයි ඒක... :rofl:
  9. Dinushasankalpa

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    තරහා මොටද හදේ.. :dull:
  10. Dinushasankalpa

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    ගයාන් කුවෙට් ඉල්ලුවාම අහක බැලුවෙ ඇයි......ඇයි........... කෙල්ලො සින්දු ඉල්ලනකොට පැනලා දෙන්නෙ ඇයි.....ඇයි.......... බ්ලැකා තමයි ඕවා දන්නෙ අයි ඩෝන්ට් නෝ වයි.... :baffled:
  11. Dinushasankalpa

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    :yes::yes: අන්න ඒ බෝලෙ.. :love::love: :D
  12. Dinushasankalpa

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    නෝඕඕඕටි...... අලී :rofl:
  13. Dinushasankalpa

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    බය වෙන්න එපා... උඹ යි මමයි ඉල්ලන ඒවා මූ දෙන්නෙ නෑ ලු.. :baffled:
  14. Dinushasankalpa

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    අනේ.... මට දෙන්නකො වෙට්ටු දාන නැන්දලාට.. වංගු දාන මාමලාට ඔන්න ඔය සින්දුව.. :rofl::rofl: පොඩි ඩාන්ස් පාරක් දාන්න... :love::rofl:
  15. Dinushasankalpa

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    යන්න එපා ඉන්න නගේ.. :rofl:
  16. Dinushasankalpa

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    ඔයිට වඩා හෙමිං යන එකක් අහු උනේම නැද්ද මේ අවස්ථාවේදී :dull:
  17. Dinushasankalpa

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    බායි ඇගී ... සුභ රාත්‍රියක් :D
  18. Dinushasankalpa

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    ආසාවට කරනවා නෙවෙයි බොලං... අනිවා ඉන්නම ඕන පළවෙනි අවුරුදු දෙකේ.. :baffled:

    No contents