1. Dinushasankalpa

    scurvy ban thread!

    බුද්ධික නෙවෙයි මචං ..උඹ උඹ :yes:
  2. Dinushasankalpa

    EK Married Club-2

    :oo: අනේද කියන්නෙ.. එච්චර කිරි පැනි වගේ හිටිය කෙල්ල ගැන මෙහෙම කියනවා නං.. ටිකක් ඈතිං ඉන්න අපි අතිං යම් දෙයක් උනොත් මූ අපිට කොහොම කථා කරයිද ? :nerd::dull::baffled:
  3. Dinushasankalpa

    EK Married Club-2

    යකෝ.. වෙච්ච දේ චැට් එකෙං හරි පැහැදිලිව කියපංකො බං :oo:
  4. Dinushasankalpa

    EK Married Club-2

    හ්ම්ම්ම්ම්.. ඒක තමයි මාත් කල්පනා කලේ... :dull: තරි මාමා තමයි එහෙම කිව්වෙ :yes:
  5. Dinushasankalpa

    scurvy ban thread!

    ඔව් බං.. මුං ඔක්කොම පගාව අරං.. උඹට දුන්නෙ නැද්ද ? :nerd:
  6. Dinushasankalpa

    scurvy ban thread!

  7. Dinushasankalpa

    scurvy ban thread!

    එහෙනං දුමින්ද ඇවිත් :rolleyes::yes:
  8. Dinushasankalpa

    scurvy ban thread!

    :nerd: :rofl:
  9. Dinushasankalpa

    EK Married Club-2

    ඔය ඔය... මං කිව්වෙ... :rolleyes::yes::yes::oo:
  10. Dinushasankalpa

    EK Married Club-2

    සනීප වෙලා වරෙංකො.... මං උඹට එතකොට පැහැදිලිව කියන්නං.. දැං කථා කරන එකෙං වෙන්නෙ උඹට පික්සු වැඩි වෙන එක විතරයි සහෝ... ශික් මේ කුවෙට් කාරයා හිටියා නං අවවාදයක් වත් ගන්ඩ තිබුනා :dull:
  11. Dinushasankalpa

    EK Married Club-2

    ඒ කියන්නෙ තොටත් ඒ ලෙඩේ බෝ උනාද ? ඕක නං බලං ඉන්ඩ හොද ලෙඩක් නෙවෙයි ... ග්‍රීස් යක්කු ‍වගේ උං බෝ වෙන්නෙ උඹට ඔය කාන්තා යට ඇදුං ගැන හැදිලා තියෙන උන්මාද ජනක සිතුවිල්ල ඔඩු දුවලා.. :baffled: බේත් ටිකක් ගනිං මචං... :nerd::baffled::oo:
  12. Dinushasankalpa

    EK Married Club-2

    බත ඉදෙනකංලු වලිය :love:
  13. Dinushasankalpa

    EK Married Club-2

    මට කියපං.. මං කියන්නං... කොහොමත් මං එයාට කථා කරන්න ඉන්නෙ ඉක්මනිංම :rolleyes::love:
  14. Dinushasankalpa

    scurvy ban thread!

    නෑ මං අහන්නේ.... නිකමට.. ඔබතුමා මොකක් හරි රිසර්ච් කරන තැනකද වැඩ කරන්නේ... මේ වගේ අදහසක් පහල වෙන්න ? ගොන් බාන් ද බං ? :rolleyes::confused:
  15. Dinushasankalpa

    scurvy ban thread!

    රට්ටු කියනවා මේක උඹේ වැඩක්ලු... :nerd::nerd: ඊලග ත්‍රෙඩ් එක දාන්නෙ මේක මල්බබාගෙ වැඩක්ද යන්න ගැන අපේ අදහස දැන ගන්න ලු :oo:
  16. Dinushasankalpa

    කන්‍යාවක්

    මොකටද යකෝ ඔය වගේ මගුලක් කර ගත්තෙ ?
  17. Dinushasankalpa

    scurvy ban thread!

    බබා ආයේ හැක් වෙලාද ? :nerd::rofl:
  18. Dinushasankalpa

    scurvy ban thread!

    ai u ubata mokada kale ? :lol:
  19. Dinushasankalpa

    EK Married Club-2

    කොට්ටෝරුවා ගහෙං ගහට කොට කොට ගිහිං මේකටත් කෙටුවා එහෙනං.. :rofl: කොපි පේස්ට් එක මේකට ගැලපෙන් නෑ හැබැයි :rofl:
  20. Dinushasankalpa

    EK Married Club-2

    No contents