1. Dinushasankalpa

    EK Married Club-2

    :no::no: එවෙලෙ අහුනා නං අද තෝයි මායි මෙහෙම කථා කරන්නෙ නෑ.. :no::angry::angry: රෙකෝඩිං එක අහද්දි අන්තිමට ඇහුනෙ.. එතකොට තරහා ගියෙ නෑ
  2. Dinushasankalpa

    EK Married Club-2

    ඔය නොම්බරේ තව වැඩි දවසක් තියෙන්නෙ නෑ පුතා... :no: :oo: රේ එක 34යි,ගෝල්ඩ් බැටරිය 3500 ,මෙමරියට 3 යි කැම් එක හෑවි.. මං නං සෑහීමකට පත් වෙනවා මේක ගැන.. :yes:
  3. Dinushasankalpa

    EK Married Club-2

    ආ... එහෙනං කියන්නං... නොම්ඉර නං ඉල්ලන්ඩ එපා :no: එස් 2 එක හොදයි... මට ඒක ගන්ඩ සල්ලි මදි නිසා... මං සෝනි රේ එකක් ගත්තා
  4. Dinushasankalpa

    EK Married Club-2

    ඇයි යකෝ... ඇඩ්වටයිසිං එක තියෙන තැන අහන්න කෝල් කරන එකාත් ෆෝන් එක තියන්නෙ හයර් එකක් යන්ඩ බස් එක අහලා.... :nerd: එපා වෙලා ඉන්නෙ මට :angry:
  5. Dinushasankalpa

    EK Married Club-2

    පලයං යන්න දෙකොන ගින්නා... තොට පොඩ්ඩක් කථා කලාමත් පේන්නෙ වලියක් වගේ නං අරූ දතක් කියලා උඹේ තව මොනවාහරිත් ගලවං තියෙනවා :angry:
  6. Dinushasankalpa

    EK Married Club-2

    pahana ? :rolleyes:
  7. Dinushasankalpa

    EK Married Club-2

    ඒකට සිම් දාන්ඩ බෑ.. :no::oo:ගේම් ගහන්ඩයි වීඩියෝ බලන්ඩයි විතරයි පුලුවං..:oo: මං දැං ෆෝන් යූස් කරන්නෙ නෑ :oo::no:
  8. Dinushasankalpa

    EK Married Club-2

    ඉතිං... මං කිව්වද කේන්දර නෑ කියන්නෙ පාලු උන උන්ට කියලා... නැට්ට පාගගෙන නරියා වගේ හූ තියන්ඩ එපා මයිනො :frown::angry: කව්ද දන්නෑ පින්සිරි :frown: ගප්පියා බලා ගනිං කරන්ට් ගියාම :angry: :rofl:
  9. Dinushasankalpa

    EK Married Club-2

    කේන්දර තියෙනවා පින්සිරි... ඒකේ ග්‍රහයො නැති උන්ටයි එහෙම කියන්නෙ... ( උදා- තරි අංකල් ) :yes: මූ ඒකවත් දන් නෑ :rofl::rofl: ලොල්
  10. Dinushasankalpa

    EK Married Club-2

    ශික් .. අපරාදෙ.. :baffled: ඇයි මේ යක්කුන්ට බැරි අද රෑ 8,9 වෙනකං වත් කපලා තියන්න :angry::angry::angry: ඉන්දියාවට දෙන නිසයි ලන්කාවෙ කපන්නෙ :rolleyes:
  11. Dinushasankalpa

    http://www.elakiri.com/forum/showthread.php?t=1460127

    http://www.elakiri.com/forum/showthread.php?t=1460127
  12. Dinushasankalpa

    motor bike help

    :yes::yes: යුනි‍කෝන් එකට වඩා ශයින් එකේ පෙට්‍රල් වැඩ කරනවා.. ඒත් යුනිකෝන් එක 150 , මොනො ශො‍ක්, ගියර් 5. ශයින් එක ගියර් 4. :dull:
  13. Dinushasankalpa

    motor bike help

    Unicorn 298 500 (with all taxes ) How about Honda Shine ?? :confused:
  14. Dinushasankalpa

    motor bike help

    මචං.. මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලන්න... මං මේක දැම්මෙ :D http://www.elakiri.com/forum/showthread.php?t=1460127
  15. Dinushasankalpa

    EK Married Club-2

    කෝ බං.. තාම විසන්ධි උනේ නෑ නෙහ්... මුන්ට වැරදිලාද මන්දා :rolleyes::rofl:
  16. Dinushasankalpa

    වාහන වලට නම්..

    ලැට් දොර මොඩල්.පූස් වන්ඩිය
  17. Dinushasankalpa

    වාහන වලට නම්..

    එළ එළ.... ඔය තියෙන්නේ...:D ඔහොම යං :yes:
  18. Dinushasankalpa

    වාහන වලට නම්..

    එළ එළ... :D නෑ බං.. .තව ඇති :rolleyes::yes:;)
  19. Dinushasankalpa

    EK Married Club-2

    :nerd::nerd: මං ඕවා විශ්වාස කරන්නෙ නෑ.. :no: මට කේන්දරේකුත් නෑ.. :rofl:
  20. Dinushasankalpa

    EK Married Club-2

    No contents